Sinhala Executive Summary : Online Proactive Disclosure under the RTI Act in Sri Lanka

Sinhala Executive Summary : Online Proactive Disclosure under the RTI Act in Sri Lanka
|
Verité Research developed the methodology for this assessment in 2017 with the support of the World Bank and assessed the compliance of 55 public authorities with their online proactive disclosure requirements under the RTI Act. The same methodology was adopted...
continue reading
ස්ත්‍රී පුරුෂ සමාජභාවයට අනුකූල වූ අයවැයකරණය: ප්‍රධාන කාර්ය සාධන දර්ශක පිළිබඳ ඇගැයීම ජූලි 2022
|
ශ්‍රී ලංකාව තුළ ස්ත්‍රී පුරුෂ සමාජභාවයට අනුකූල වූ අයවැයකරණය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය අත්කර ගෙන ඇති අසාර්ථකත්වය මෙම වාර්තාව මගින් ඉස්මතු කෙරේ. රාජ්‍ය ප්‍රතිපත්ති සැලසුම් කිරීම දුර්වල වීම හේතුවෙන් සැලසුම් ක්‍රියාත්මක කරන ආයතන අතර වගවීම දුර්වල වන ආකාරය දක්වන...
continue reading
දුම්වැටි බදු අයකිරීමේ සූත්‍රය අමතක වීමේ පිරිවැය
|
2019 දී රජය විසින් දුම්වැටිවල බදු සහ මිල නියම කිරීම, දර්ශකයකට අනුව සකසන ලද සුත්‍රයක් මත පදනම්ව සිදු කිරීමේ ප්‍රතිපත්තියන් හඳුන්වාදෙනු ලැබිණි. එම ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට අමතක වීමේ පිරිවැය ඉහළ ය: 2020 සිට 2023 දක්වා කාලය තුළ රුපියල් බිලියන 85ක...
continue reading
එන්නත්කරණ සමානාත්මතාවය කෙරෙහි වාර්ගික විවිධත්වයේ බලපෑම: 2022 මාර්තු
|
එන්නත් වෙත ඇති ප්‍රවේශය මෙන්ම එන්නත් කෙරෙහි ඇති විශ්වාසය සැලකීමේදී ලෝකයේ විවිධ ජන වර්ග අතර එම කරුණු සම්බන්ධයෙන් අසමානතා දක්නට ලැබෙන අතර, කොවිඩ්-19 වසංගතය හේතුවෙන් මෙම අසමානතා වඩාත් ඉස්මතු වී තිබේ. මෙම පසුබිම තුළ, ශ්‍රී ලංකාව තුළ කොවිඩ්-19 එන්නත කෙරෙහි...
continue reading
covid vaccine hesitancy sri lanka
එන්නත්කරණ සමානාත්මතාවය කෙරෙහි වාර්ගික විවිධත්වයේ බලපෑම
|
කොවිඩ්-19 හේතුවෙන්, ලෝකයේ විවිධ ජනවර්ග අතර එන්නත් වෙත ඇති අසමාන ප්‍රවේශය හා එන්නත් කෙරෙහි පවතින විශ්වාසය පිළිබඳ විෂමතා ඉස්මතු වී තිබේ. ශ්‍රී ලංකාවේ වෙසෙන සිංහල, දමිළ සහ මුස්ලිම් යන ජනවර්ග තුන මඟින් කොවිඩ්-19 එන්නත පිළිබඳ පවතින විශ්වාසය, එන්නත ලබා ගැනීම...
continue reading
ශ්‍රී ලංකාව කාබනික පොහොර වෙතට මාරු වීමට දැරූ ප්‍රයත්නය
|
ශ්‍රී ලංකාව 2021 අප්‍රේල් මස සිට රසායනික පොහොර ආනයනය තහනම් කරමින්, කාබනික පොහොර වෙත මාරු වීමට පියවර ගන්නා ලදී. පවතින රසායනික පොහොර තොග අඩු වෙමින් පවතින වාතාවරණයක් තුල පොහොර ප්‍රතිපත්තිය පිළිබඳව ගොවීන්ගේ අදහස් සහ එහි බලපෑම අවබෝධකර ගැනීම සඳහා වෙරිටේ...
continue reading
ස්ත්‍රී පුරුෂ සමාජභාවයට අනුකූල වූ අයවැයකරණය: ප්‍රධාන කාර්ය සාධන දර්ශක පිළිබඳ ඇගැයීම
|
ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ ප්‍රධාන කාර්ය සාධන දර්ශකයන් (ප්‍ර.කා.සා.ද.)12 ක් රජය කොතරම් දුරට ක්‍රියාත්මක කර ඇත්ද යන්න පිළිබඳව මෙම වාර්තාව ඇගැයීමට ලක් කරයි. (more…)
continue reading
පොදු දත්ත පොදු කිරීම: ශ්‍රී ලංකාව සිය ඉලක්කය වෙත යාමට අසමත් වෙද්දී ඉන්දියාව එය අභිබවා යයි
|
සංඛ්‍යාන තොරතුරු නිසි කලකට උත්පාදනය කිරීම හා ලබා දීම අතින් ‘කලාපීය පුරෝගාමියා’ බවට පත් වීම ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ අරමුණ වේ. මෙම විදසුන පෙන්වා දෙන්නේ ජනතාවට දත්ත ලබා ගැනීමට ඇති පහසුව, ඉක්මණ සහ පිරිවැය අතින් ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව, සිය...
continue reading
පොදු යටිතල පහසුකම් තුළ මහජන සුබසිද්ධිය සුරැකීමට ඇති අවස්ථා: ශ්‍රී ලංකාවේ නියාමන රාමු පිළිබඳ සමාලෝචනයක්
|
යටිතලපහසුකම් සඳහා කරන ආයෝජනයන් රටක සංවර්ධනයට අතිශයින් වැදගත් වේ. කෙසේ වෙතත් දුර්වල පාලනයක් පවතින සන්දර්භයක් තුළ මහා පරිමාණ සහ සංකීර්ණ යටිතලපහසුකම් සංවර්ධන ව්‍යපෘති දුෂණයන්ට ඉතා හිතකර පසුබිමක් බවට පත්විය හැකි අතරම අපේක්ෂිත අරමුණු සාක්ෂාත් කරගැනීමට අපොහොසත් වන අධික පිරිවැයක් සහිත,...
continue reading
හදිසි මහජන අවශ්‍යතා උදෙසා නිසි කාර්යය පටිපාටිය සහ සූදානම: කොවිඩ් -19 වසංගතයෙන් ශ්‍රී ලංකාවට උගත හැකි පාඩම්
|
වෙරිටේරිසර්ච් ආයතනය විසින් සිදු කළ නවතම අධ්‍යයනය මඟින් කොවිඩ්-19 වසංගතය අතරතුර ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතිය මුහුණ දුන් අභියෝග සම්බන්ද නිසි කාර්යය පටිපාටික ඇඟවුම් ගවේෂණය කරයි. කොවිඩ් -19 සීමාවන් හේතුවෙන් අහිතකර බලපෑමට ලක් වූ ප්‍රධාන පෙලේ නිසි කාර්යය පටිපාටික අයිතිවාසිකම් දෙකක් එනම් සාධාරණ නඩු විභාගයකට ඇති...
continue reading