“පොදු දත්ත” පුද්ගලීකරණය කිරීම: ශ්‍රී ලංකා රේගුව උදාහරණයක් ලෙස

“පොදු දත්ත” පුද්ගලීකරණය කිරීම: ශ්‍රී ලංකා රේගුව උදාහරණයක් ලෙස
|
ජාත්‍යන්තර වෙළඳ දත්ත පොදු දේපලකි. සැබෑ කරුණු මත පදනම් වූ ප්‍රතිපත්ති සැලසුම් කිරීමට, ව්‍යාපාරවලට වඩාත් නිවැරදි තීරණ ගැනීමට, ආර්ථික හා සමාජීය කරුණු පිළිබඳ මහජන පර්යේෂණ සඳහා පෙළඹවීමට සහ ජනතාවට රජයේ වගවීම වැඩි දියුණු කිරීමට දත්ත සඳහා ප්‍රවේශය අත්‍යවශ්‍ය වේ. එහෙත්,...
continue reading
සංක්ෂිප්ත සටහන: ශ‍්‍රී ලංකාවේ ණය කළමනාකරණය
|
මෙම සංෂිප්ත සටහනෙන් පෙන්වා දෙන්නේ ණය වාර්තාකරණයේදී මධ්‍යම රජයේ ආයතන වලින් පරිබාහිරව ඇති රාජ්‍ය ආයතනවල විදේශ ණය ඊට ඇතුලත් කිරීමට අපොහොසත් වීම ලංකාවේ ණය බර අවතක්සේරුවට හේතු වන බවයි. මෙයට හේතුපාදක වන එම තොරතුරුමය ගැටළුව කොටස් තුනක් ඔස්සේ මෙහිදී පැහැදිලි...
continue reading
2021 අයවැය
2021 අයවැය පිළිබඳ ප්‍රසිද්ධ වාර්තාව
|
මෙම වාර්තාව, ශ්‍රී ලංකාවේ මධ්‍යම රජයේ 2021 වර්ෂය සඳහා වූ අයවැය පිළිබඳව  පළ කරන ලද වාර්තා දෙකකින් දෙවන වාර්තාව වේ. මෙමඟින් රජයේ වියදම් සඳහා වෙන් කෙරෙන ප්‍රතිපාදන හා බදුකරණ ප්‍රතිපත්ති කෙතෙරම් දුරට රජයේ ප්‍රතිපත්තිවලට අනුකූල වන්නේද යන්න ඇගැයීමට ලක් කෙරේ....
continue reading
Ethics Eye: මාධ්‍ය ආචාරධර්ම මාර්ගෝපදේශ සම්පාදනය 2020
|
ශ්‍රී ලංකාවේ කර්තෘ සංසදය මගින් හඳුන්වා දී ඇති වෘත්තිය ප්‍රතිපත්ති මාලාව සහ, මාධ්‍ය හා වාර්තාකරණයට අදාළව ලෝකයේ වෙනත් පිළිගත් ආයතන, අධිකාරීන්, සංවිධානයන් මගින් ඉදිරිපත් කොට ඇති මාධ්‍ය ආචාර ධර්ම මාර්ගෝපදේශනයන් පරිශීලනය කොට, එම මූලාශ්‍ර ඔස්සේ ලබාගත් අසම්පූර්ණ මාධ්‍ය ආචාර ධර්ම...
continue reading
වැඩක් කළ හැකි කැබිනට්ටුවක්: ශී‍්‍ර ලංකාවේ අමාත්‍යංශ
|
රජයේ කි‍්‍රයාකාරීත්වය ඵලදායී සහ කාර්යක්ෂම මට්ටමක පවතින බව සහතික කිරීම සදහා කැබිනට් මණ්ඩලය ලබාදෙන දායකත්වය සුලූපටු නැත. නමුත් අප සිදුකළ පර්යේෂණයකින් අනාවරණය වූ ආකාරයට පසුගිය වසර කිහිපයේ මෙරට ඇති කෙරුණු කැබිනට් මණ්ඩලවලින් එවැනි දායකත්වයක් ලැබී නොමැත. (more…)
continue reading
ශී‍්‍ර ලංකාවේ ආපදා කළමණාකරන කටයුතු
|
ශී‍්‍ර ලංකාවේ ආපදා කළමණාකරන ව්‍යුහයේ පවතින පරිපාලනමය හිඩැස් සම්බන්ධයෙන් වෙරිටේ පර්යේෂණායතනය දියත් කළ විමර්ෂණයකින් අනාවරණය වුනු තොරතුරු මෙම පර්යේෂණ සටහනෙහි අන්තර්ගත වේ.තොරතුරු දැනගැනීමේ පණතේ භාවිතාවන් මෙම විමර්ෂණය දියත් කිරීම සදහා භාවිතයට ගෙන ඇත. (more…)
continue reading
දර්ශකයකට අනුව දුම්වැටි බදු අයකරන්නට කටයුතු කලොත්, 2020 දී, රජයට රුපියල් බිලියන 20ක අමතර ආදායමක්
|
කෝවිඞ් -19 වෛරසය පැතිරීම අවම කිරීම සඳහා ගෙන ඇති ක‍්‍රියාමාර්ග හේතුවෙන් ශ‍්‍රී ලංකා රජය අයවැය හා ආදායම් අර්බුදයකට මුහුණ දී තිබේ. මෙම අර්බුදයේ බොහෝ අවාසි පැවතුනත්, මෙම තත්ත්වය, ඇතැම් පාර්ශවකරුවන්ගේ අභිලාෂයන් අනුව කටයුතු කිරීමෙන් ඈත් වී, දුම්වැටි බදු ක‍්‍රියාත්මක කරන...
continue reading
කොටස් වෙළදපලට සේවක අර්ථසාධක අරමුදල නැවත ඇතුළත්වීම පසුපස ඇති සාවද්‍ය තර්කය
|
2018 වසරේ ඔක්තෝම්බර් මාසයේ දී, කොටස් වෙළඳපොලේ සිදුකරන සේවක අර්ථසාධක අරමුදලේ ආයෝජන නැවත වරක් පුළුල් කරන බව මහ බැංකුව විසින් නිවේදනය කළේය. මහ බැංකුව විසින් එම තීරණය ගැනීමට හේතු ලෙස ඉදිරිපත් කරන ලද කාරණා දෙකම විශ්ලේශනාත්මක වශයෙන් දෝෂ සහිත බවත්,...
continue reading
බොර දිය තුළින් ඉදිරියට: ශ‍්‍රී ලංකාවේ ආනයනල බදුවලින් නිදහස් කිරීමේ යෝජනා ක‍්‍රම
|
රජයේ ආදායමට ආනයන බදු නිසා සිදුවන සේවය සුලුපටු නොවේග එසේ වුවත් ම‍ෙම බදු සාමාන්‍යය‍ෙන් ඉහල අගයක් ගන්නා අතර තමන්ට අත්‍යවශ්‍ය අමුද්‍ර‍ව්‍ය සහ යන්ත්‍ර සුත්‍රග‍ෙන්වීමේ දී එකින‍ෙකට ව‍ෙනස් ආකාර පහක බදු ග‍ෙවීමට සිදුවීම දේශීය ව්‍යාපාරිකයන්ගේ පිරිවැය ඉහල යාමට හේතු වේග එසේම...
continue reading
Cabinet Decision to Ban Women from Purchasing Liquor is Unconstitutional
|
The Cabinet decision to withdraw Excise Notification No.02/2018 is unconstitutional. The Notification removes the ban on the sale of liquor to women within the premises of a tavern. This brief explains why the Cabinet decision constitutes an imminent infringement of...
continue reading