Publications Type

Showing 7 Publication(s)
අපනයන සාර්ථකත්වය අඩාල කරන දේශීය බාධක ඉවත් කිරීම

අපනයනය කරන්නට සිතන ව්‍යාපාරිකයන් අපනයනකරුවෙකු ලෙස ලියාපදිංචි වීම ලංකාවේ නීතිය යටතේ අනිවාර්ය වේ. ඒක පුද්ගල සහ හවුල් ව්‍යාපාරිකයන්ට අදාළ ලියාපදිංචි වීමේ ක්‍රියාවලිය අනවශ්‍ය ලෙස දීර්ඝ, අකාර්යක්ෂම සහ දුෂ්කර එකක් බව වෙරිටේ පර්යේෂණ ආයතනය කල අධ්‍යනයකින් හෙළි දරවු විය.   වත්මන් ක්‍රියාවලිය අවම වශයෙන් පියවර 10කින් සමන්විත වන අතර, විවධ රාජ්‍ය ආයතන 6ක් ඊට සම්බන්ධ වේ. මේ සඳහා සති 1-3ක කාලයක් ගත විය හැක. අපනයන බලපත්‍ර අවැසි භාණ්ඩ අපනයනය කරන්නට සිතන ව්‍යාපාරිකයන්ට සිය ලියාපන්දිචිය සම්පුර්ණ කිරීමට මීට  අමතරව තවත් සති කිහිපයක් වැය කරන්නට සිදු වේ. නව අපනයනකරුවන් හඳුනා ගෙන ඔවුනට අත්වැලක් සැපයීමේ අරමුණින් හඳුන්වා දී ඇති මෙම අනිවාර්ය ලියාපදිංචිය, ක්‍රියාත්මක වී ඇත්තේ එම අරමුණට පටහැනි ආකාරයෙනි. දේශීය ව්‍යාපාරිකයන් අපනයනය සඳහා දිරි ගැන්වීමට නම් මෙම ක්‍රියාවලිය සරල, කෙටි සහ තර්කාන්විත එකක් බවට පත් කිරීම ඉතා වැදගත්ය.

Continue Reading
Natural Disaster Insurance Coverage

Despite an increasing number of natural disasters in recent years, Sri Lanka suffers from a limited uptake of natural disaster insurance coverage. Sri Lanka’s small and medium enterprises (SMEs) are especially vulnerable to the impact of such disasters. While there are many factors that contribute to the limited use of natural disaster insurance in Sri Lanka, our policy note identifies the lack of accessible information, especially in the vernacular, to be one of the primary causes. Our findings revealed that information on natural disaster insurance is provided almost exclusively in English by private insurance companies as well as state provided welfare schemes. Given that the areas affected by natural disasters outside Colombo have an English literacy rate below 30%, provisions of such information in the vernacular can significantly help SMEs tap into the benefits of natural disaster insurance.

Continue Reading
ස්වභාවික ආපදා රක්ෂණාවරණය

ඉහළ යමින් පවතින ස්වභාවික ආපදාවන්  කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරයන් මුහුණ දෙන විශාල අභියෝගයකි. ආපදා රක්ෂණ ආවරණයන් යනු එවන් ආපදාවන්ගෙන් වූ  හානියෙන් පසු සිය ව්‍යාපාර නැවත ගොඩ නගා ගැනීමට ඇති ප්‍රයෝජනවත් මෙවලමකි.    එහෙත් ලංකාවේ ආපදා රක්ෂනාවරණ අනුපාතය ඉතා පහල මට්ටමක පවතී. මෙම ප්‍රතිපත්ති සටහන  පෙන්වා දෙන්නේ සිංහල සහ දෙමල භාෂාවන්ගෙන් රක්ෂණ ලියවිලි ලබා ගැනීමට නොහැකි වීම, මෙතෙක් හඳුනා නොගත්, රක්ෂනාවරන අනුපාතය පහල අගයක් ගැනීමට හේතු වන වැදගත් හේතුවක් බවයි.  ලංකාව සියලූම පොදු සන්නිවේදනයන්; සිංහල, ද‍ෙමල සහ ඉංග්‍රීසි යන මූලික භාෂා ත්‍රිත්වය‍ෙන්ම සිදු කිරීමේ ප්‍ර‍තිපත්තියකින් බැඳී සිටිය ද, අපගේ අධ්‍යයනය මගින් සොයා ගනු ලැබුවේ රක්ෂණ ලියවිලි සහ තොරතුරු සඳහා එකී ප්‍ර‍තිපත්තිය අදාල කර නොමැති බවය.    

Continue Reading
ජාත්‍යන්තරව පිළිගත් ශී‍්‍ර ලාංකික සන්නාමයන් ගොඩගැනීමේ ඉදිරි පියවරක් ලෙස වෙළද ලකුණු ලියාපදිංචිය සදහා සරළ ක‍්‍රමවේදයක් හදුන්වාදීම

මැඞ්රිඞ් ප්‍රොටෝකෝලය යනු වෙළද ලකුණු විදේශයන්හි ලියාපදිංචිය සදහා ඇති සරල, ගෝලීය ක‍්‍රමවේදයකි. ශී‍්‍ර ලාංකික ව්‍යාපාරවලට වෙළද ලකුණු විදේශ රටවල ලියාපදිංචියේ දී මුහුණදීමට සිදුවන දුෂ්කරතාවයන් එමගින් සමනය කරගත හැක.මැඞ්රිඞ් ප්‍රොටෝකෝලයෙන් ප‍්‍රතිලාභ ලබාගැනීමේ දී, වෙළද ලකුණු ශී‍්‍ර ලංකාව තුළ ලියාපදිංචි කිරීම තීරණාත්මක පළමු පියවරකි.

Continue Reading
Facilitating The Registration Of Trademarks A Step towards Creating Internationally Recognised Sri Lankan Brands (Tamil)

The Madrid Protocol is a simplified global system for registering trademarks abroad. It eases trademark registration abroad for Sri Lankan businesses. Sri Lanka is looking to complete accession to the Madrid Protocol by the end of 2017 or early 2018. However, accession to the Madrid Protocol will not necessarily help address the related challenges faced by Sri Lankan business; the challenge of registering trademarks in Sri Lanka. Verité has conducted research on the challenges faced in the process of registering trademarks in Sri Lanka and how these challenges undermine the benefits of the proposed accession to the Madrid Protocol. This policy brief presents an analysis of these issues and provides recommendations to overcome the identified obstacles.

Continue Reading
Accepting e-documents with e-signatures: A small step for government, a giant leap for the country

Improving export performance is a national priority for Sri Lanka. However, the room for exporters to improve their export competitiveness is significantly constrained by the time it takes to process export documentation at various Sri Lankan border agencies. As such, Sri Lanka can significantly improve the competitiveness of its exporters by reducing processing times at the border. A proven method in this regard is the use of Electronic Document (e-document) processing platforms for trade. Currently in Sri Lanka, the benefit of this particular opportunity is being hobbled by the non-acceptance of electronic signatures (e-signatures) despite most of the prerequisites and systems being in place. This policy note sets out the main findings of a study conducted by Verité Research on the non-acceptance of e-signatures in Sri Lanka.

Continue Reading
Facilitating The Registration Of Trademarks A Step towards Creating Internationally Recognised Sri Lankan Brands

The Madrid Protocol is a simplified global system for registering trademarks abroad. It eases trademark registration abroad for Sri Lankan businesses. Sri Lanka is looking to complete accession to the Madrid Protocol by the end of 2017 or early 2018. However, accession to the Madrid Protocol will not necessarily help address the related challenges faced by Sri Lankan business; the challenge of registering trademarks in Sri Lanka. Verité has conducted research on the challenges faced in the process of registering trademarks in Sri Lanka and how these challenges undermine the benefits of the proposed accession to the Madrid Protocol. This policy brief presents an analysis of these issues and provides recommendations to overcome the identified obstacles.

Continue Reading