Publications

Showing 10 Publication(s)
ශී‍්‍ර ලංකාවේ ආපදා කළමණාකරන කටයුතු

ශී‍්‍ර ලංකාවේ ආපදා කළමණාකරන ව්‍යුහයේ පවතින පරිපාලනමය හිඩැස් සම්බන්ධයෙන් වෙරිටේ පර්යේෂණායතනය දියත් කළ විමර්ෂණයකින් අනාවරණය වුනු තොරතුරු මෙම පර්යේෂණ සටහනෙහි අන්තර්ගත වේ.තොරතුරු දැනගැනීමේ පණතේ භාවිතාවන් මෙම විමර්ෂණය දියත් කිරීම සදහා භාවිතයට ගෙන ඇත.

Continue Reading
දර්ශකයකට අනුව දුම්වැටි බදු අයකරන්නට කටයුතු කලොත්, 2020 දී, රජයට රුපියල් බිලියන 20ක අමතර ආදායමක්

කෝවිඞ් -19 වෛරසය පැතිරීම අවම කිරීම සඳහා ගෙන ඇති ක‍්‍රියාමාර්ග හේතුවෙන් ශ‍්‍රී ලංකා රජය අයවැය හා ආදායම් අර්බුදයකට මුහුණ දී තිබේ. මෙම අර්බුදයේ බොහෝ අවාසි පැවතුනත්, මෙම තත්ත්වය, ඇතැම් පාර්ශවකරුවන්ගේ අභිලාෂයන් අනුව කටයුතු කිරීමෙන් ඈත් වී, දුම්වැටි බදු ක‍්‍රියාත්මක කරන ආකාරය ක‍්‍රමවත් කිරීමට රජයට හොඳ අවස්ථාවක් ලෙස භාවිත කල හැකිය. මෙම විශ්ලේෂණය පෙන්වා දෙන්නේ ලංකාවේ දුම්වැටි බදු සහ මිල ගණන් ඉහල දැමීම, රාජ්‍ය මුල්‍ය කළමනාකරණ මුල ධර්ම වලට අනුකුලව සිදු වී නොමැති බවයි. රට රාජ්‍ය මුල්‍ය අර්බුදයකට මුහුණ දී තිබෙන අවස්තාවක උදාවන, මැයි 31 වන දිනට යෙදී තිබුන ලෝක දුම්කොළ විරෝධී දිනය අපට සිහිපත්කර දෙන්නේ දුම්වැටි බදු ක‍්‍රමානුකුලව ඉහල දැමීමට අසමත් වීම ශ‍්‍රී ලංකාවේ ආර්ථික ප‍්‍රතිපත්තියේ බරපතල අසාර්ථකත්වයක් බවයි.

Continue Reading
Flawed rationale behind EPF re-entering the stock market

At the end of 2018, the EPF resolved to re-enter the stock market despite substantial losses and allegations of mismanagement on EPF’s equity investments in the past. The EPF provides two reasons for the decision: (i) that members will benefit from higher returns; (ii) that the increase in EPF loanable funds will soon outstrip government requirements for additional borrowing. This Insight proves that both these reasons are analytically flawed.

Continue Reading
CSO Sustainability Index 2018 : Asia Report

The Civil Society Organization Sustainability Index (CSOSI) assesses the sustainability of the CSO sector across several countries in different regions around the world. Since its inception in 1997, it has expanded from covering 18 countries in the Europe and Eurasia Region, to covering a total of 72 countries in 2018, in regions including the Middle East, sub-Saharan Africa and Asia.

Continue Reading
CSO Sustainability Index 2018 : Sri Lanka Country Report

The Civil Society Organization Sustainability Index (CSOSI) assesses the sustainability of the CSO sector across several countries in different regions around the world. Since its inception in 1997, it has expanded from covering 18 countries in the Europe and Eurasia Region, to covering a total of 72 countries in 2018, in regions including the Middle East, sub-Saharan Africa and Asia.

Continue Reading
ශ‍්‍රී ලංකාවේ මැතිවරණ කාලය තුළ පුද්ගලික මාධ්‍ය නියාමනය කිරීමට මැතිවරණ කොමිෂන් සභාව සතු බලතල

මැතිවරණ සමයක දී මාධ්‍ය නියාමනය කිරීම සදහා මාර්ගෝපදේශයන් නිකුත් කිරීමෙහි ලා ශී‍්‍ර ලංකාවේ මැතිවරණ කොමිෂන් සභාව මෙරට ව්‍යවස්ථාවෙන්ම බලගන්වා තිබේ. මැතිවරණ සමයක දී මාධ්‍ය නියාමනය සම්බන්ධයෙන් වර්තමානයේ පවත්නා කතිකාවත වඩාත්ම කේන්ද්‍රගතව තිබෙන්නේ  රාජ්‍ය මාධ්‍යයන් නියාමනය කිරීම සදහා මෙම මාර්ගෝපදේශයන් භාවිතාවන ආකාරය පිළිබදවය. නමුත් එපමණකින් සීමා නොවී මැතිවරණ සමයක දී, පෞද්ගලික හිමිකාරීත්වයක් ඇති මාධ්‍ය නියාමනය කිරීමට පවා ශී‍්‍ර ලංකා ව්‍යවස්ථාවෙන් මැතිවරණ කොමිෂන් සභාව බලගන්වා තිබෙන ආකාරය මෙම දැනුම්වත් කිරීමේ සටහනින් අධ්‍යනය කෙරේ.

Continue Reading
Powers of the Election Commission to Regulate Privately-Owned Media during Elections in Sri Lanka

The Election Commission of Sri Lanka is constitutionally empowered to regulate the media during an election period by issuing media guidelines.The present discourse on media regulation during elections focuses on how these guidelines have been used to regulate state-owned media. This briefing note examines how the Election Commission is also constitutionally empowered to regulate the privately-owned media during an election period.

Continue Reading
කොටස් වෙළදපලට සේවක අර්ථසාධක අරමුදල නැවත ඇතුළත්වීම පසුපස ඇති සාවද්‍ය තර්කය

2018 වසරේ ඔක්තෝම්බර් මාසයේ දී, කොටස් වෙළඳපොලේ සිදුකරන සේවක අර්ථසාධක අරමුදලේ ආයෝජන නැවත වරක් පුළුල් කරන බව මහ බැංකුව විසින් නිවේදනය කළේය. මහ බැංකුව විසින් එම තීරණය ගැනීමට හේතු ලෙස ඉදිරිපත් කරන ලද කාරණා දෙකම විශ්ලේශනාත්මක වශයෙන් දෝෂ සහිත බවත්, එබැවින් සේවකයින්ගේ විශ‍්‍රාමික ඉතිරි කිරීම් අහිතකර බලපෑමකට ලක්වීමේ නව අවදානමක් ඇතිවී තිබෙන බවත් මෙම විදසුන පෙන්වා දෙයි.

Continue Reading
Hill Country Tamils of Sri Lanka – Towards Meaningful Citizenship

Statelessness is a phenomenon that has deprived numerous individuals of their dignity, rights and sustainable development. In Sri Lanka, a large population of Tamils residing in the Hill Country was deprived of their citizenship in 1948. Between the 1960s and early 2000s members of the Hill Country Tamil community had their citizenship restored. The study aims to contribute towards a deeper understanding of the developmental challenges faced by the community, and the importance of ensuring that the granting of citizenship is effective, and meaningful.

Continue Reading
Cigarette Tax Indexation: Getting it Right and Getting it Wrong

The indexation method introduced in 2019 Budget addresses two pervasive problems in cigarette taxation: (a) lack of regularity and consistency in tax increases, and (b) failure to reduce affordability of cigarettes.

Continue Reading