Wimal Weerawansa

ව්‍යවස්ථාව: ශ්‍රී ලංකා විධායක ජනපති ක්‍රමය ගැන මහින්ද, මෛත්‍රී, ජීඑල් සහ විමල් එදා සහ අද
||
උපුටා ගැනීම - බීබීසී සිංහල සේවය 1978 දී ජනාධිපති ජේආර් ජයවර්ධන විසින් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හඳුන්වා දෙනු ලැබූ අවස්ථාවේ සිට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ සියලු විරුද්ධ පක්ෂ එයට දැඩි විරෝධය පළ කළහ. එය 'ඒකාධිපති ව්‍යවස්ථාවක්' ලෙසින් විග්‍රහ කළ ඔවුහු,...
continue reading