This report provides an assessment and analysis of the fiscal, financial and economic assumptions and estimates applied in the formulation of the 2022 Budget.
This report assesses the extent to which the government has implemented 12 gender-related Key Performance Indicators (KPIs). These KPIs were developed by the former Ministry of Women and Child Affairs towards achieving Goal 5 of the United Nations Sustainable Development Goals on gender equality and the empowerment of all women and girls.
ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ ප්‍රධාන කාර්ය සාධන දර්ශකයන් (ප්‍ර.කා.සා.ද.)12 ක් රජය කොතරම් දුරට ක්‍රියාත්මක කර ඇත්ද යන්න පිළිබඳව මෙම වාර්තාව ඇගැයීමට ලක් කරයි.
இந்த அறிக்கை அரசாங்கம் பாலினம் தொடர்பான 12 முக்கிய செயல்திறன் குறிகாட்டிகளை (KPIs) எந்த அளவிற்கு செயல்படுத்தியுள்ளது என்பதை மதிப்பீடு செய்கிறது.
The published information on debt underestimates Sri Lanka’s overall external public debt burden and its distribution amongst external lenders. This problem arises because Sri Lanka’s reporting of external debt is limited to debt held directly by the central government and excludes debt held by state-owned enterprises (SOEs). This reporting problem is especially evident when estimating Sri Lanka’s overall debt obligations to China, since much of Sri Lanka’s debt from China is placed on the books of Sri Lanka’s SOEs. It also exposes a loophole by which debt statistics can be manipulated, and even miscounted, in the midst of such manipulations.
මෙම සංෂිප්ත සටහනෙන් පෙන්වා දෙන්නේ ණය වාර්තාකරණයේදී මධ්‍යම රජයේ ආයතන වලින් පරිබාහිරව ඇති රාජ්‍ය ආයතනවල විදේශ ණය ඊට ඇතුලත් කිරීමට අපොහොසත් වීම ලංකාවේ ණය බර අවතක්සේරුවට හේතු වන බවයි. මෙයට හේතුපාදක වන එම තොරතුරුමය ගැටළුව කොටස් තුනක් ඔස්සේ මෙහිදී පැහැදිලි කර ඇත.
இது 2021 ஆம் ஆண்டிற்கான இலங்கையின் மத்திய அரசாங்க வரவு செலவுத் திட்டம் பற்றிய இரண்டு அறிக்கைகளின் தொடர்ச்சியான இரண்டாவது அறிக்கையாகும். செலவின ஒதுக்கீடுகள் மற்றும் வரிவிதிப்புக் கொள்கைகள் அரசாங்கத்தின் கொள்கைக்கு ஏற்ப உள்ளதா என்பதை இந்த அறிக்கை மதிப்பீடு செய்கிறது.
මෙම වාර්තාව, ශ්රී ලංකාවේ මධ්‍යම රජයේ 2021 වර්ෂය සඳහා වූ අයවැය පිළිබඳව පළ කරන ලද වාර්තා දෙකකින් දෙවන වාර්තාව වේ. මෙමඟින් රජයේ වියදම් සඳහා වෙන් කෙරෙන ප්‍රතිපාදන හා බදුකරණ ප්‍රතිපත්ති කෙතෙරම් දුරට රජයේ ප්‍රතිපත්තිවලට අනුකූල වන්නේද යන්න ඇගැයීමට ලක් කෙරේ.
This is the second report in a series of two reports on Sri Lanka’s central government budget for the year 2021. The report assesses whether the expenditure allocations and taxation policies are in line with the government’s policy.
அரசாங்க நிதி பற்றிய குழுவிற்கு (COPF) வழங்கப்பட்ட ஆணையின் பிரகாரம் இந்த பொது அறிக்கையானது வெறிட்டே ரிசர்சினால் தொகுக்கப்பட்டுள்ளது.