කොටස් වෙළදපලට සේවක අර්ථසාධක අරමුදල නැවත ඇතුළත්වීම පසුපස ඇති සාවද්‍ය තර්කය
2018 වසරේ ඔක්තෝම්බර් මාසයේ දී, කොටස් වෙළඳපොලේ සිදුකරන සේවක අර්ථසාධක අරමුදලේ ආයෝජන නැවත වරක් පුළුල් කරන බව මහ බැංකුව විසින් නිවේදනය කළේය.
මහ බැංකුව විසින් එම තීරණය ගැනීමට හේතු ලෙස ඉදිරිපත් කරන ලද කාරණා දෙකම විශ්ලේශනාත්මක වශයෙන් දෝෂ සහිත බවත්, එබැවින් සේවකයින්ගේ විශ‍්‍රාමික ඉතිරි කිරීම් අහිතකර බලපෑමකට ලක්වීමේ නව අවදානමක් ඇතිවී තිබෙන බවත් මෙම විදසුන පෙන්වා දෙයි.
- Competitiveness and Industry, Debt and Public Finance, Economic Research, Insights, Social Protection and Pension Funds
