බොර දිය තුළින් ඉදිරියට: ශ‍්‍රී ලංකාවේ ආනයනල බදුවලින් නිදහස් කිරීමේ යෝජනා ක‍්‍රම
රජයේ ආදායමට ආනයන බදු නිසා සිදුවන සේවය සුලුපටු නොවේග එසේ වුවත් මෙම බදු සාමාන්‍යයෙන් ඉහල අගයක් ගන්නා අතර තමන්ට අත්‍යවශ්‍ය අමුද්‍රව්‍ය සහ යන්ත්‍ර සුත්‍රගෙන්වීමේ දී එකිනෙකට වෙනස් ආකාර පහක බදු ගෙවීමට සිදුවීම දේශීය ව්‍යාපාරිකයන්ගේ පිරිවැය ඉහල යාමට හේතු වේග එසේම ඉහල පිරිවැය දේශීය ව්‍යාපාරිකයන් :විශේෂයෙන්ම සුළු සහ මධ්‍යම ව්‍යාපාරිකයන්* නවතම තාක්ෂණ උපකරණ කරා යොමු වීම වැළැක්වීමට හේතු වේග
මෙම ගැටලුවට විසඳුමක් ලෙස රජය විසින් ආනයන බදු සහන යෝජනාවලීන් රැසක් හඳුන්වා දී තිබේග එමගින් බලාපොරත්තු වන්නේ ඉහල තාක්ෂණ උපකරණ සහ අමුද්‍රව්‍ය වල පිරිවැය පහල දැමීම තුලින්ල ව්‍යාපාරිකයාගේ කාර්යක්ෂමතාව සහ ඵලදායිතාව ඉහළ දැමීමයිග
එසේ වුවත් මෙම විසඳුම ක්‍රියාත්මක වී ඇත්තේ බලාපොරොත්තු වන ප්‍රතිලාභ ලබා ගැනීමට ඇති ඉඩ ප්‍රස්තා ඇහිරෙන ආකාරයට බව වෙරිටේ ආයතයනය කල පර්යේෂණයකින් හෙළි දරවු වේග තෝරාගත් ආනයන බදු සහන යෝජනා වලීන් කිහිපයකට අදාලවන නියාමන වැඩපිළිවෙල එහි සැබෑ ප්‍රතිලාබීන්ට පමණක් සහන ලබා දීම සහ බදු සහන අවභාවිතය වැලැක්වීම යන මූලික අරමුණු ඉටු කිරීමට බාදාකාරී වන ආකාරයෙන් ක්‍රියාත්මක වී තිබෙන බව මෙම පර්යේෂණය අනාවරණය කරයිග
එසේම මෙම යෝජනාවලීන් හරහා රට තුලට එන භාණ්ඩ පිළිබඳ ප්‍රකාශිත දත්ත නොමැති විමල එම යෝජනාවල ප්‍රතිලාබ මෙන්ම එම යෝජනා අවභාවිතය පිළිබඳ තක්සේරුවක් කිරීමට ඇති විශාල බාධාවක් බව මෙම පර්යේෂණය හෙළි කරයිග
- 2018, Budget Scrutiny and Oversight, Debt and Public Finance, Economic Research, Infrastructure and Public Investment, International Trade, Parliamentary and Legislative Analysis, Policy Briefs, Taxation
