Written by 3:26 pm Past Events Views: 3


මහා ණය අරන් කරපු ව්‍යාපෘතිවල අක්‍රමිකතා: හැදෙන්න නම් හදාගත යුතු තැන්

ශ්‍රී ලංකාවේ ප්‍රසම්පාදන ක්‍රියාවලියේ අඩුලුහුඩුකම්, හිඩැස් සහ එම ගැටළු මගහරවාගෙන රටට සහ ජනතාවට සැබෑ ප්‍රතිලාභයක් ලැබෙන ආකාරයට ව්‍යාපෘති ක්‍රියාත්මක කළ යුතුව තිබෙන ආකාරය සම්බන්ධයෙන් මෙම වැඩසටහනේ දී, සාකච්ඡා විය. වෙනසක් බලාපොරොත්තු වන මෙම සමයේ, මෙය සිදුවිය යුතුම වෙනසක් බව අපගේ හැගීමයි.

ජ්‍යෙෂ්ට ප්‍රසම්පාදන උපදේශක ක්‍රිස්ටි පෙරේරා, මහාචාර්ය අමල් කුමාරගේ සහ ට්‍රාන්සේපේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනයේ නියෝජ්‍ය විධායක අධ්‍යක්ෂිකා සංඛිතා ගුණරත්න යන විද්වතුන් මෙම සංවාදයට ඔවුන්ගේ වටිනා දායකත්වය ලබාදුනි.  වෙරිටේ රිසර්ච් පර්යේෂණ අධ්‍යක්ෂිකා සුභාෂිනී අබේසිංහ විසිනි.

Visited 3 times, 1 visit(s) today

Last modified: November 8, 2023

Close