Written by 1:36 pm Events, Past Events Views: 2

වැඩකරන රටකට – වැඩක් කළ හැකි කැබිනට් මණ්ඩලයක්

වැඩකරන රටකට – වැඩක් කළ හැකි කැබිනට් මණ්ඩලයක්

ජනතාව රජයෙන් බලාපොරොත්තුවන ඵලදායීතාවය සහ කාර්යක්ෂමතාවය නොලැබීමට ප‍්‍රධාන හේතුවක් ලෙස අප හදුනාගත් කැබිනට් මණ්ඩල අමාත්‍යධූර ඇති කිරීම සම්බන්ධයෙන් විද්වත් කතාබහක් 2020 ජූනි මස 25 වැනිදා පැවැත්විණ.

මෙම කතාබහට ලංකා වානිජ මණ්ඩලයේ මංජුල ද සිල්වා, ලර්න් ඒෂියා ආයතනයේ ජේ්‍යෂ්ඨ පර්යේෂිකා සුජාතා ගමගේ සහ ඇඩ්වොකාටා ආයතනයේ ප‍්‍රධාන මෙහෙයුම් නිලධාරී ධනනාත් ප‍්‍රනාන්දු යන මහත්ම මහත්මීන් එක්විය.

Visited 2 times, 1 visit(s) today

Last modified: November 14, 2023

Close