මහජන හඬට ඉඩක් තිබේද? මහා පරිමාණ සංවර්ධන ව්‍යපෘතිවල පාරිසරික බලපෑම: වත්මන් නියාමන රාමුව පිළිබඳව කරන විමසුමක්

පාරිසරික ඇගයීම් වාර්තා සකස් කිරීමේ කි‍්‍රයාවලියට සාමාන්‍ය පොදු ජනතාවත් අදාළ කරගත යුතුවීම වැදගත්. නමුත්, ශී‍්‍ර ලංකාව සැළකිල්ලට ගත්තොත්, ඒ අවස්ථාව නිසි විදිහට ජනතාවට ලැබිලා නැහැ. ලැබිලා තියෙන අවස්ථාවත් නිසි විදිහට ප‍්‍රයෝජනයට ගන්න හැකියාවකුත් ඔවුන්ට ලැබිලා නැහැ.

මෙම සංවාදය 2021 සැප්තැම්බර් 30 වෙනි දින වෙරිටේ රිසර්ච් විසින් පවත්වන ලදී.

ඉදිරිපත් කිරීම: 

  • සුභාෂිනී අබේසිංහ – පර්යේෂණ අධ්‍යක්ෂ (වෙරිටේ රිසර්ච්)
  • උවීන් ජයසිංහ – විශ්ලේෂක (වෙරිටේ රිසර්ච්)

සංවාද මණ්ඩලය: 

  • කාන්ති ද සිල්වා – හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (පරිසර කළමනාකරණ සහ ඇගැයීම් අංශය) මධ්‍යම පරිසර අධිකාරිය CEA
  • ජයන්ත විජේසිංහ – කැඳවුම්කරු සහ ප්‍රධාන සංවිධායක, වැසි වනාන්තර සුරකින්නෝ සංගමය

මෙම සංවාදයේ Presentation එක සහ අප එයට පදනම් කරගත් සම්පූර්ණ වාර්තා පහත සැබැඳි තුලින් ලබාගත හැකියි