සර්ව පාක්ෂික නියෝජිත කමිටුව: ව්‍යවස්ථාමය සම්මුතියකට ප්‍රවේශයක්
බලය බෙදාහැරීම පිළිබද දේශපාලනික සම්මුතියක් නියෝජනය කෙරෙන ව්‍යවස්ථා ප‍්‍රතිසංස්කරණ යෝජනාවලියක් සකස් කිරීම සදහා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ විසින් 2006 ජූලි මාසයේ දී, සර්ව පාක්ෂික නියෝජිත කමිටුව කැදවන ලදී. මෙතෙක් ජාතික ගැටලුව සදහා සුදුසු පිළිතුරක් ලබා ගැනීමට නොහැකිව කෙළවර වුනු රාජ්‍ය ප‍්‍රයත්නවල නවතම පියවරයි.
- Human Rights and Justice, Legal Research, Research Reports
