2021 අයවැය: අයවැය ඇස්තමේන්තුවල භාවිත කර ඇති රාජ්‍ය ආදායම්, මුල්‍ය සහ ආර්ථික උපකල්පනයන් ගැන පොදු ජනතාව වෙනුවෙන් සිදුකරන ලද සොයාබැලීමක්
2021 අයවැය ඇස්තමේන්තුවල භාවිතා කර ඇති රාජ්‍ය ආදායම්, මුල්‍ය සහ ආර්ථික උපකල්පනයන් ගැන ඇගයීමක් මෙම වාර්තාවෙන් සිදුකර තිබේ.
මෙම වාර්තාවේ ප‍්‍රධාන කොටස් 2ක් ඇත.අයවැය ලිපි ලේඛණවල අන්තර්ගත තොරතුරුවල පවතින අඩුලූහුඩුකම් සම්බන්ධයෙන් පළමු කොටසින් අවධානය යොමුකර ඇත. දෙවනි කොටසින් අවධානය යොමුකර ඇත්තේ අයවැය සම්පාදනය කිරීමේ දී, භාවිතා කර තිබෙන නිගමනයන්ගේ සහ ඇස්තමේන්තුවල පවතින දුර්වලතා සම්බන්ධයෙනි.
- Budget Scrutiny and Oversight, Debt and Public Finance, Economic Research, Infrastructure and Public Investment, Macroeconomic Analysis, Parliamentary and Legislative Analysis, Research Reports
