තොරතුරු දැනගැනීමේ අයිතිය - දැනුවත් කිරීමේ තොරතුරු සංග‍්‍රහය
වසර 2016 අගෝස්තු මස ශී‍්‍ර ලංකා පාර්ලිමෙන්තුව විසින් 2016 අංක 12 දරණ තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබද පණත සම්මත කරන ලදී. පුරවැසියන්ට රාජ්‍ය තොරතුරු වෙත ප‍්‍රවේශ වීමට අවස්ථාව ලබාදීම හරහා ඔවුන්ව කි‍්‍රයාකාරී ජන ජීවිතයකට හුරු කිරීමත්, ඒ තුළින් රජය සහ රාජ්‍ය ආයතන තම එදිනෙදා කටයුතුවල දී වඩාත් විනිවිද භාවයෙන් සහ වගවීමෙන් කි‍්‍රයා කරන සංස්කෘතියක් නිර්මානය කිරීමත් පණත හඳුන්වාදීමේ අරමුණ විය.
මෙම ලූහඬු සටහනින් තොරතුරු දැනගැනීමේ පණත යනු කුමක් ද? සහ එය කි‍්‍රයාත්මක වන ආකාරය විස්තර කෙරේ.
- Human Rights and Justice, Legal Research, Research Briefs
