Sri Lanka’s Department of Census and Statistics (DCS) is the primary government agency responsible for collecting data, producing useful statistics, and disseminating it.
සංඛ්‍යාන තොරතුරු නිසි කලකට උත්පාදනය කිරීම හා ලබා දීම අතින් ‘කලාපීය පුරෝගාමියා’ බවට පත් වීම ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ අරමුණ වේ. මෙම විදසුන පෙන්වා දෙන්නේ ජනතාවට දත්ත ලබා ගැනීමට ඇති පහසුව, ඉක්මණ සහ පිරිවැය අතින් ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව, සිය දැක්ම සාක්‍ෂාත් කර ගැනීමට අසමත් වී ඇති බවයි. එහෙත්, පහසුව, ඉක්මණ සහ පිරිවැය අතින් ශ්‍රී ලංකාව අභිබවා යමින් ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ දැක්මට අනුව ශ්‍රී ලංකාව අත්කර ගැනීමට ප්‍රයත්න දරන කලාපිය පුරෝගාමියාගේ තත්වයට ඉන්දියාවට පත් වෙමින් ඇත.
At the end of 2018, the EPF resolved to re-enter the stock market despite substantial losses and allegations of mismanagement on EPF’s equity investments in the past. The EPF provides two reasons for the decision: (i) that members will benefit from higher returns; (ii) that the increase in EPF loanable funds will soon outstrip government requirements for additional borrowing. This Insight proves that both these reasons are analytically flawed.
2018 වසරේ ඔක්තෝම්බර් මාසයේ දී, කොටස් වෙළඳපොලේ සිදුකරන සේවක අර්ථසාධක අරමුදලේ ආයෝජන නැවත වරක් පුළුල් කරන බව මහ බැංකුව විසින් නිවේදනය කළේය. මහ බැංකුව විසින් එම තීරණය ගැනීමට හේතු ලෙස ඉදිරිපත් කරන ලද කාරණා දෙකම විශ්ලේශනාත්මක වශයෙන් දෝෂ සහිත බවත්, එබැවින් සේවකයින්ගේ විශ‍්‍රාමික ඉතිරි කිරීම් අහිතකර බලපෑමකට ලක්වීමේ නව අවදානමක් ඇතිවී තිබෙන බවත් මෙම විදසුන පෙන්වා දෙයි.
වසර 2016 අගෝස්තු මස ශී‍්‍ර ලංකා පාර්ලිමෙන්තුව විසින් 2016 අංක 12 දරණ තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබද පණත සම්මත කරන ලදී. පුරවැසියන්ට රාජ්‍ය තොරතුරු වෙත ප‍්‍රවේශ වීමට අවස්ථාව ලබාදීම හරහා ඔවුන්ව කි‍්‍රයාකාරී ජන ජීවිතයකට හුරු කිරීමත්, ඒ තුළින් රජය සහ රාජ්‍ය ආයතන තම එදිනෙදා කටයුතුවල දී වඩාත් විනිවිද භාවයෙන් සහ වගවීමෙන් කි‍්‍රයා කරන සංස්කෘතියක් නිර්මානය කිරීමත් පණත හඳුන්වාදීමේ අරමුණ විය.
Verité Research and the World Bank developed a methodology to monitor online proactive disclosure of information, in accordance with the RTI Act. Verité Research then used this methodology to monitor and evaluate the online proactive disclosure of information across 55 public authorities in Sri Lanka. The report found that 20% of public authorities scored in the ‘moderately satisfactory’ band. The majority, 75% of public authorities scored within the ‘moderately unsatisfactory’ band and 5% scored ‘unsatisfactory’. No authority scored ‘satisfactory’ or ‘highly satisfactory’.
The report Right to Information: Discourse and Compliance in Sri Lanka was compiled in collaboration between Verité Research and Democracy Reporting International (DRI). Verité Research analysed the right to information in the Sri Lankan context while Democracy Reporting International detailed international best practices relating to proactive disclosure. The study examines the drafting of Sri Lanka’s RTI Act and existing laws that are inconsistent with its provisions. It recommends strategies to strengthen proactive disclosure of information, and to amend laws inconsistent with the RTI Act.