COVID-19: Insights and Information

Do we really know how many Sri Lankans are infected with COVIDー19? Testing only people who show symptoms could miss a large number of silent spreaders.

Join the conversation: Twitter

Do we really know how many Sri Lankans are infected with COVIDー19? Confirmed cases depend on testing rates.

Join the conversation: Twitter

Vanguard Survey Pvt.Ltd, has been administering a survey on a representative sample of the Sri Lankan population over the age of 18. The first wave of the survey was administered from the 29th to the 31st of March 2020 and the data was analyzed from a sample of 2064. The second wave was administered from the 15th to the 18th of April 2020 and the data was analyzed from a sample of 2050. The survey was co-designed by Verité Research Pvt.Ltd.

How will COVID-19 affect employment? Wearing #Apparel (establishments with 5 or more persons) account for 52% of total #manufacturing employment & 74% of the workforce is #women.

Here’s a snapshot of the sectoral distribution of workers in manufacturing.

Join the conversation: Twitter

Lock-downs, in response to Covid-19, also have serious impact on people’s lives, especially the poor daily wage earners. Decisions on the appropriate level of lock-down for Sri Lanka can be informed by the mathematics of a sustainable spread

Dr. Nishan De Mel

Read it here: DailyMirror

The Advocata Institute hosted an online discussion with three top Sri Lankan economists. The discussion on zoom featured Dr. Sarath Rajapatirana (Chair – Academic Program, Advocata), Dr. Nishan de Mel (Executive Director, Verite Research), Prof. Razeen Sally (Associate Professor, National University of Singapore) to discuss the “Sri Lankan economy after COVID-19”.

#CODVID19 වෛරසයේ පැතිරීම වළක්වාගැනීමට පියවරයන් ගැනීමේ දී, අනතුරුදායක මට්ටම්වල පසුවන ජන කොට්ඨාස 2ක් පිළිබදව සංවේදි විය යුතුව තිබෙන බව වෙරිටේ විධායක අධ්‍යක්ෂ  නිශාන් ද මෙල් පවසයි.

ඉරිදා ලංකාදීප පුවත්පතේ පළවූ ලිපිය කියවන්න: Twitter

Research Director Dr. Nishan de Mel was featured on ART TV’s Sithamu Nagitimu program. The discussion focused on the impact of COVID-19 on the Sri Lankan economy.

In #SriLanka, 24% of all employed are daily wage earners. Out of the employed population in Nuwara Eliya, almost 50% are daily wage earners. Here’s a snapshot of daily wage earners in each district.

Join the coversation: Twitter

How can COVID-19 affect Sri Lanka’s Exports?  #US and #Europe account for more than 50% of #lka overall exports.

Here is a snapshot of #lka key export destinations.

Join the coversation: Twitter

 

How much is the lock-down affecting #SriLanka daily wage earners? Our research showed that the highest share of daily wage earners exists within the Western Province & the lowest in North Central Here’s a snapshot of daily wage earners in each province.

Join the coversation: Twitter

Sri Lanka’s public health #expenditure has stagnated/declined as a share of GDP, relative to peer countries and the world Adequate investment in #public #health enables better preparedness for emerging challenges such as the #COVID19SL pandemic

Join the coversation: Twitter

In 2017 Sri Lanka imported food and beverages worth USD 1,841 Mn. Out of which, the following five food products accounted for 52.7% of that value- USD 971 Mn Most of these products are consumed by us everyday Here’s a snapshot of key suppliers of these food products.

Join the coversation: Twitter

 

“…border closures, quarantines, and market, supply chain and trade disruptions could restrict people’s access to sufficient/diverse and nutritious sources of food” – Food and Agriculture Organization

Here’s a snapshot of  Sri Lanka’s import dependency for selected food products consumed on a daily basis

Join the coversation: Twitter

 

How could #COVID19 affect our economy?

Tea is Sri Lanka’s 2nd largest export (11% of total exports) and the Middle East is the largest market for Ceylon tea Here is a snapshot of the importance of Middle Eastern markets for Ceylon tea.

Join the coversation : Twitter

How could #COVID19 affect our economy?

Apparel is #SriLanka‘s largest #export (42% of total exports) Here is a snapshot of Sri Lanka’s dependency on European markets for apparel #exports

Join the coversation : Twitter

How could #COVID19 affect our economy?

Apparel is #SriLanka‘s largest #export (42% of total exports) This sector is highly import dependent for its raw materials Here is a quick snapshot of the importance of #China as a supplier of raw materials for apparel.

Join the coversation : Twitter

කොවිඩ්-19 ගෝලීය ව්‍යාප්ත වසංගතය හා ලෝකයම සටන් වදිමින් සිටින මොහොතකදී, ජනමාධ්‍යයන් අතද ඒ සඳහා සුවිශේෂී දායකත්වයක් තිබේ. තමන්ගේ ආචාර ධාර්මික හැසිරීම සම්බන්ධයෙන් ජනමාධ්‍ය විශේෂයෙන්ම ප්‍රවේසම් විය යුත්තේද ඒ නිසාවෙනි.

සංවාදය සමග එකතුවන්න – Facebook

“චීනා” : නිශේධනාත්මක නාමකරණ, සෘණාත්මක සන්දර්භ?

සංවාදය සමග එකතුවන්න – Facebook

වර්තමානයේ පැතිර යන කොවිඩ්-19 වසංගතය සහ ඊට හේතු වන සාර්ස්-කොව්-2 වෛරසය මේ වනවිට මුළු මහත් ලෝකයම වෙත සිදුකොට ඇති බලපෑම හේතුවෙන්, පුවත්පත් තුළ පළවන කාටූන් තුළ පවා ඒ නිරූපණය වනු මේ දිනවල දක්නට හැක. කෙසේ නමුත්, දිවයින පුවත්පතේ පහත කාටූනය විශේෂයෙන්ම අවධානයට ලක්විය යුතු වේ.

සංවාදය සමග එකතුවන්න – Facebook

කොවිඩ්-19 සම්බන්ධ වාර්තාකරණයේදී භාවිතා කළ යුතු නිර්දේශයන් ඉදිරිපත් කරනා සෞඛ්ය සහ දේශීය වෛද්ය සේවා අමාත්යාංශය සඳහන් කරන්නේ, නිරෝධායනයට ලක් කරන්නවුන්/රෝගීන්/මියගිය පුද්ගලයින් පිළිබඳ වාර්තාකරණයේදී කිසිවිටකත් ජාතිය සහ ආගම සඳහන් නොකරන ලෙසිනි. කෙසේ වෙතත් මෙම නිර්දේශය ඇතැම් ජනමාධ්ය මගින් උල්ලංඝනය කරනු නිරීක්ෂණය වේ.

සංවාදය සමග එකතුවන්න – Facebook

කොවිඩ්-19 ලෝක ව්යාප්ත වසංගතය සම්බන්ධයෙන් කුමන්ත්රණ කල්පිතයන්ද ඈඳෙන්නේ අද ඊයේක සිට නොවේ. කෙසේ නමුත් මෙවැනි කුමන්ත්රණ කල්පිතයන් සංසරණය වන බව හෝ සඳහන් කරන්නේ නම්, ජනමාධ්ය මගින් විශ්වසනීය සහ නිවැරදි මූලාශ්ර පරිශීලනය කිරීමත්, මෙවන් කුමන්ත්රණ කල්පිතයන්ට අභියෝග කෙරෙනා හෝ නිෂේධ කෙරෙනා මතයන්ද තම ලිපි තුළට ඇතුළත් කිරීමත් අවශ්ය වේ.

සංවාදය සමග එකතුවන්න – Facebook

“චීනා” : නිශේධනාත්මක නාමකරණ, සෘණාත්මක සන්දර්භ?

සංවාදය සමග එකතුවන්න – Facebook

යම් පුද්ගලයෙකු කොවිඩ්-19 රෝගියෙකු වීම කිසිසේත්ම එම පුද්ගලයාගේ වරදක් නොවේ. එසේ තිබියදීද ඇතැම් පුවත්පත් මගින්, නවකොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයින් සමාජයේ කොන් කිරීමට සහ ගර්හාවට පාත්ර වීමට ඉඩ හසර පෑදීමට උත්සාහ ගනී. ලංකාදීප පුවත්පතේ පහත සිරස්තලය ප්රබල උදාහරණයකි.

සංවාදය සමග එකතුවන්න – Facebook

සමේ වර්ණය පදනම් කරගනිමින් සිදුවන කොන් කිරීම් සහ ඒ සම්බන්ධයෙන් භාවිතා වන යෙදුම් අපට දැකිය හැක්කේ අද ඊයේක සිට නොවේ. සුද්දන්, කල්ලන් වැනි වදන් කාලයක් පුරාවට අප වහරේ සුලභව හමුවන අතර, ඒවා සෘණාත්මක මෙන්ම සෘණාත්මක නොවන සන්දර්භයන් තුළද දක්නට ලැබේ.

සංවාදය සමග එකතුවන්න – Facebook

මෙවැනි අවස්ථාවකදී 1333-CCCline හෝ 0112696666-ශ්රී ලංකා සුමිත්රයෝ සහ ජාතික මානසික සෞඛ්ය ආයතනය-1926 යන හදිසි උපකාර අංකයන් ඇමතීම ඔස්සේ අවශ්ය උපකාර ලබාගැනීමට ඔබට හැකියාව තිබේ.

සංවාදය සමග එකතුවන්න – Facebook

“කොරෝනා චීනයට ආවේ ධූමකේතුවකින් -ලොව පතළ ශ්රී ලාංකික අභ්යවකාශ ජීව විද්යාඥයෙක් හෙළි කරයි” යන සිරස්තලයෙන් යුතුව ඉරිදා මව්බිම පුවත්පතේ පළව ඇති පුවතකි. මෙහිදී මහාචාර්ය චන්ද්රා වික්රමසිංහ විසින් නවකොරෝනා වෛරසය ධූමකේතුවක් ඔස්සේ පැමිණියා විය හැකි යැයි ඉදිරිපත් කළ මතය සම්බන්ධයෙන් තොරතුරු පළවී තිබේ.

සංවාදය සමග එකතුවන්න – Facebook

වාර්ගිකත්වයන් හෝ ආගමිකත්වයන් පදනම් කරගනිමින් ඇතිවන අසමගිකම් හෝ ප්රචණ්ඩත්වයන්ට ජනමාධ්ය විසින් දැනදැනම හෝ හිතාමතාම හෝ අනුබල නොදිය යුතු බව ජනමාධ්ය ආචාර ධර්මයකි. කොවිඩ්-19 පසුබිමේදී මරණ, රෝගීන්/නිරෝධායනයට ලක් කරන පුද්ගලයින්ගේ ජාතිය සහ ආගම කිසිවිටකත් සඳහන් නොකරන ලෙසට සෞඛ්ය හා දේශීය වෛද්ය සේවා අමාත්යාංශයෙන් ජනමාධ්ය වෙත නිකුත් කොට ඇති නිර්දේශයේද සඳහන් වේ.

සංවාදය සමග එකතුවන්න – Facebook

කොවිඩ්-19 හා ගෙවෙන මේ මොහොතේදී මාධ්ය ආචාර ධර්මයන්ට අනුගතව කටයුතු කිරීම ඇතැම් මාධ්යයන් අතින් ගිලිහී තිබේ. අප විසින් මෙහිදී තෝරාගත් පුවත්පත් කිහිපයක් මගින් 2020 ජනවාරි සිට මාර්තු මස දක්වා කාලය තුළ සාර්ස්-කොව්-2 සහ කොවිඩ්-19 සම්බන්ධයෙන් කළ වාර්තාකරණයන් තුළ වූ ජනමාධ්ය ආචාර ධර්ම උල්ලංඝනයන් නිරීක්ෂණය කොට ඇත.

සංවාදය සමග එකතුවන්න – Facebook

පුවත්පත් කලාවේදියෙකු දැන දැනම හෝ හිතාමතා හෝ ජනවාර්ගික හෝ ආගමික අසමගියට හෝ ප්රචණ්ඩත්වයට අනුබල නොදිය යුතු බව ජනමාධ්ය ආචාර ධර්මයකි. එසේ තිබියදී නිශ්චිත මූලාශ්රයන්ගෙන් තොරව, “ප්රදේශවාසියෙකු” උපුටා දක්වමින් “…කිහිප දෙනෙකුම මේ වනවිට රෝගී තත්වයේ පසුවන බවත්, එසේ නිවැරදි තතු හෙළි නොකිරීම තම ආගමට අයත් වූවන්ගේ ගතියක් බව පවසයි” යනාදී වශයෙන් වන ප්රකාශයක් පුවත්පතක පළ කළ හැකිද?

සංවාදය සමග එකතුවන්න – Facebook

ලෝක ව්යාප්ත වසංගතයක් ලෙසින් හමා යන කොවිඩ්-19 මේ වනවිට ලෝකයේම ජන ජීවිතය කෙරෙහි බරපතල ලෙසින් බලපා තිබේ. මෙවන් මොහොතක කොවිඩ්-19 හා සටන් කරන්නේ කෙසේද, රටක් ලෙසින් ඉදිරියට යන්නේ කෙසේද යන කරුණු සම්බන්ධව ජනමාධ්ය අතද බරපතල වගකීමක් තිබේ.

සංවාදය සමග එකතුවන්න – Facebook

පුවතට සෘජුවම අදාළ නොවන සහ/හෝ මහජන සුභසිද්ධියට අදාළ නොවන අවස්ථාවන්හිදී පුද්ගලයෙකුගේ වාර්ගිකත්වය සඳහන් නොකළ යුතු බව ජනමාධ්‍ය ආචාර ධර්මයකි. කෙසේ නමුත් කොවිඩ්-10 වසංගතය තුළද නැවත නැවතත් මෙම ජනමාධ්‍ය ආචාර ධර්මය උල්ලංඝනය වනු දක්නට ලැබේ. කොවිඩ්-19 රෝගීන්ව සහ සැකපිට නිරෝධායනය කොට සිටින්නන්ව සමාජය තුළ ඇතැමෙකු විසින් ගර්හාවට හා කොන් කිරීමටද ලක් කරනා මොහොතක, ජනමාධ්‍ය මගින් ආචාර ධාර්මික ජනමාධ්‍ය භාවිතාවක නියැලීම අත්‍යාවශ්‍ය බව අපි නැවත නැවතත් සිහිපත් කර සිටිමු

සංවාදය සමග එකතුවන්න – Facebook

Celebrating the International FactChecking day, FactCheck highlighted the importance of Factchecking amidst the COVOD-19 Pandemic

Join the conversation – Twitter

Government Medical Officers Association on relative rate of #COVIDー19 case growth in Sri Lanka: mistaken on both data and trajectory. For the complete fact check, please see: bit.ly/2X3FXWM

Join the conversation – Twitter

නිරවද්යභාවය ආරක්ෂා කිරීම යනු ජනමාධ්යකරණයේ මූලික ආචාර ධර්මයකි. එනිසාම විශ්වසනීය මූලාශ්ර භාවිතා කිරීම, විශ්වසනීය මූලාශ්ර එකකට වැඩි ප්රමාණයක් පිරික්සීම ඔස්සේ කරුණු තහවුරු කර ගැනීම වැනි භාවිතාවන් සඳහා ජනමාධ්යවේදීන්ව දිරිමත් කෙරේ. මන්දයත්, කරුණු නිසි ලෙස සොයා නොබලමින් සිදුකෙරෙනා වාර්තාකරණයන්ගෙන් නිරවද්ය නොවන කරුණු සමාජගත වීම මෙන්ම, පුවත්පතේ විශ්වසනීයත්වය පිරිහීමද සිදුවන බැවිනි.

කියවන්න – Facebook

නිරවද්යතාවය ආරක්ෂා කරමින් පුවත් පළ කිරීමටත්, යම් වාර්තාවක් පළ කිරීමට පෙරාතුව එහි නිරවද්යතාවය සොයා බැලීමටත් ජනමාධ්යවේදීන් සෑම සාධාරණ ප්රයත්නයක්ම දැරිය යුතු බවත්, යම් හෙයකින් එවැනි සොයා බැලීමක් ප්රායෝගිකව සිදුකිරීමට අපොහොසත් අවස්ථාවක ඒ බවද වාර්තාවේ සඳහන් කළ යුතු බවත් ජනමාධ්ය ආචාර ධර්මයන් තුළ පැහැදිලිවම දැක්වේ. කෙසේ නමුත් එය උල්ලංඝනය වන අවස්ථාවන්ද දැකගැනීමට ලැබීම කණගාටුවකි.

කියවන්න – Facebook

වගකීම් විරහිතව දිවි අහිමි කරගැනීම් පිළිබඳ පුවත් වාර්තා කිරීම ඔස්සේ, වක්රාකාරයෙන් තවත් අයෙකු දිවි අහිමි කරගැනීමට පෙළඹීමත්, එය වසංගතයක් සේ පැතිරීමත් සිදුවිය හැකි බව මේ වනවිට විශේෂඥයින් විසින් පෙන්වා දෙන කරුණකි. එනිසාම දිවි අහිමි කරගැනීම් වාර්තා කිරීමේදී අතිශයින්ම ප්රවේසම්කාරී වන ලෙසට ජනමාධ්ය වෙත නිර්දේශ කෙරේ.

කියවන්න – Facebook

කෝවිඩ් -19 වසංගතයෙන් සිදුව ඇති බරපතළ සමාජ බලපෑම මේ වනවිට නොසලකා සිටිය නොහැකි තරම් වේ. විශේෂයෙන්ම කොවිඩ්-19 රෝගීන්ගේ පෞද්ගලිකත්වය අභියෝගයට ලක්වීම, ඔවුන් වෙත සමාජයේ ඇතැම් කොටස් වෙතින් එල්ල වන පීඩනය, කොන් කිරීම සහ ගර්හාව, කොවිඩ්-19 මර්දනය කිරීමේ සටනටද යම් තාක් දුරකට බාධකයක් විය හැක.

කියවන්න – Facebook

මෙවැනි අවස්ථාවකදී 1333-CCCline හෝ 0112696666-ශ්රී ලංකා සුමිත්රයෝ සහ ජාතික මානසික සෞඛ්ය ආයතනය-1926 යන හදිසි උපකාර අංකයන් ඇමතීම ඔස්සේ අවශ්ය උපකාර ලබාගැනීමට ඔබට හැකියාව තිබේ.

 

කියවන්න – Facebook

කොවිඩ්-19 හා සිදුකරනා ගෝලීය ව්යාප්ත සටනට හානි කරනා තවත් එක් සතුරෙකු වන්නේ සාර්ස්-කොව්-2 හා කොවිඩ්-19 පිළිබඳව වැරදි තොරතුරු පැතිර යාම බව නොකිවමනායි. එනිසා, ජනමාධ්යවේදීන් තමන් පළ කරනා තොරතුරු ලබාගැනීමේදී එක් මූලාශ්රයකින් නොසෑහී, විශ්වසනීය මූලාශ්ර එකකට වැඩි ප්රමාණයක් පරිශීලනය කිරීම අත්යාවශ්ය වෙයි

 

කියවන්න – Facebook

On 26 March 2020, President Gotabaya Rajapaksa pardoned Sunil Ratnayake. Sinhala and Tamil press coverage on the matter was as below.

 

Join the conversation: English | Sinhala | Tamil

ගෝලීය වසංගතයක් බවට පත්ව පැතිර යන කොවිඩ්-19 යනු සෑම රටක්ම, සෑම පුරවැසියෙකුම පාහේ බරපතළ ලෙසින් ගත යුතු තත්වයක් බවට විවාදයක් නැත. එසේ නමුත් ඒ සම්බන්ධයෙන් වාර්තා කිරීමේදී ජනමාධ්‍ය මගින් අතිශයින්ම ප්‍රවේසම් කාරී හා දැනුවත් ප්‍රවේශයක් ගත යුත්තේ, ඒ සම්බන්ධයෙන් අනවශ්‍ය භීතියක් සහ තැතිගැන්මක් සමාජය තුළ පැතිර යෑම වැළැක්වීම උදෙසායි.

 

කියවන්න: Facebook

කොවිඩ්-19 ආසාදිතයින් සහ ආසාදනය වී ඇති බවට සැක කොට නිරෝධායනයට යොමු කරවූවන් සමාජය තුළ කොන් කිරීමකට ලක් වන බවක් සහ ගර්හාත්මකව සැලකුම් ලැබෙනා බවක් ඇතැම් විට පෙනී යයි. ඇතැමෙකු නිරෝධායනයට ඉදිරිපත් නොවී සැඟවීමටත්, රෝගය වැළඳී ඇතිද යන්න වසන් කිරීමට පවා කටයුතු කිරීමටත් එය වක්‍රාකාරීව හේතු වේ යැයි යමෙකු කිව හැක.

 

කියවන්න: Facebook

කොවිඩ්-19 ආසාදිත රෝගියෙකු ඒ බව වසන් කොට පසුව කලහකාරී හැසිරීමක් පෙන්නුම් කිරීම සම්බන්ධයෙන් අරුණ පුවත්පත මගින් කළ වාර්තාවක, එම රෝගියා “මුස්ලිම් ජාතිකයෙකු” බව සඳහන් වී තිබෙනු දක්නට ලැබිණි.

 

කියවන්න: Facebook

කොවිඩ්-19 ගෝලීය ව්‍යාප්ත වසංගතයක් බවට පත්ව, ශ්‍රී ලංකාවටද බලපෑමක් වී ඇති අවස්ථාවකදී ජනගත වන කරුණු සම්බන්ධයෙන් ජනමාධ්‍ය වලට මෙන්ම වෛද්‍ය විද්‍යා ක්ෂේත්‍රයේ ප්‍රාමාණිකයින් හටද බරපතල වගකීමක් තිබේ.

 

කියවන්න: Facebook

කොවිඩ්-19 ගෝලීය වසංගත තත්වයක් බවට පත් වීමට පෙරාතුව සිට අද වන තුරුම ඒ සම්බන්ධයෙන් වන කුමන්ත්‍රණ කල්පිතයන්ද නොනවත්වාම ජනමාධ්‍ය ඔස්සේ අසන්නට, දකින්න, කියවන්නට ලැබේ. ශ්‍රී ලංකාවේද ජනමාධ්‍යයන් තුළද ඊට උදාහරණ කොතෙකුත් හමුවේ. පහත ලංකාදීප පුවත ඉන් එකකි. ලංකාදීප පුවත්පතේ කොවිඩ්-19 සම්බන්ධයෙන් මින් පෙරද කුමන්ත්‍රණ කල්පිතයන් පළවී ඇති බවද සඳහන් කළ යුතු වෙයි.

කියවන්න: Facebook

මේ ගෙවෙන්නේ ගෝලීය වසංගත රෝගී තත්වයක් පැතිර යන මොහොතකදී ශ්‍රී ලංකාවද එහි බරපතල බව අත්විඳිනා මොහොතකි. මෙවන් අවස්ථාවක රටවැසියන්ගේ සහ විශේෂයෙන්ම කොවිඩ්-19 රෝගීන් බවට සැක කෙරෙනා අයවලුන්ගේ මානසික සෞඛ්‍යය සම්බන්ධයෙන් විශේෂයෙන්ම සැලකිලිමත් විය යුතු බව නොකිවමනායි. එම වගකීම ජනමාධ්‍ය අතද යම්තාක් දුරකට පවත්නා බවද අවධාරණය කළ යුතුයි.

කියවන්න: Facebook

ගෝලීය වසංගතයක් ලෙසින් ලෝක ව්‍යාප්තව පැතිර යන කොවිඩ්-19 සමගින්, එහි මූලාරම්භය සම්බන්ධ විවිධ මතිමතාන්තරයන් විවිධ මාධ්‍ය ඔස්සේ පැතිර යයි. කෙසේ නමුත් ජනමාධ්‍යයන්හි වගකීම වන්නේ එවැනි කරුණු කාරණා නිසි මූලාශ්‍ර කිහිපයක් පරිශීලනයකින්, සමබර ගවේශණයකින් පසු ඉදිරිපත් කිරීමයි.

කියවන්න: Facebook

පහත සඳහන් මව්බිම ලිපිය තුළ, එක් රෝගියෙකු පිළිබඳව සඳහන් කිරීමේදී ‘ශ්‍රී ලාංකික’ ලෙසින් යොදාගන්නේත්, තවත් රෝගියෙකු පිළිබඳව සඳහන් කිරීමේදී ‘දෙමළ ජාතිකයෙකු’ ලෙසින් යොදාගන්නේත් මන්ද යන්න පැනයකි. මෙහිදී සිහිපත් කළ යුත්තේ, පුවතට සෘජුවම අදාළ නොවන අවස්ථාවකදී යම් අයෙකුගේ වාර්ගිකත්වය සඳහන් නොකිරීම ආචාර ධාර්මික ජනමාධ්‍ය භාවිතාව බවයි.

කියවන්න: Facebook

මේ වනවිට ලෝක ව්‍යාප්ත වසංගතයක් බවට පත්ව ඇති කොවිඩ්-19 පිළිබඳව තවමත් කුමන්ත්‍රණ කථාන්තර ඇසෙයි. පහත මව්බිම ලිපියේ සිරස්තලය ඊට උදාහරණයකි.

කියවන්න: Facebook

ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් පවසා සිටින්නේ, මුඛ ආවරණ පැළඳීම අනිවාර්ය වන්නේ ඔබට කැස්ස/කිවිසුම් යෑම තිබේ නම් හෝ, ඔබ කොවිඩ්-19 රෝගියෙකුට උපස්ථාන කරනා අවස්ථාවකදී හෝ පමණක් බවයි.

කියවන්න: Facebook

යම් කිසි ප්‍රවෘත්තියක් පළ කිරීමේදී නොහැකිම අවස්ථාවක හැරෙන්නට අනෙක් සෑම විටම මූලාශ්‍ර සඳහන් කරනා ලෙසින් දිරිමත් කෙරෙන්නේ, ඒ ඔස්සේ පුවතේ විශ්වසනීයත්වය තහවුරු වන බැවිනි.

කියවන්න: Facebook

කෝවිඩ්19 ශ්‍රී ලංකාවේද වසංගත තත්වයක් ලෙසින් පැතිර යන මේ මොහොතේදී ඇතැම් විට ජනමාධ්‍ය මගින්ද මහජනයා නොමඟ යවන සුළු තොරතුරු ප්‍රකාශයට පත් වෙයි. ඊට උදාහරණ ලෙස ලංකාදීප පුවත්පතේ පළ වූ පහත ලිපි වල අඩංගු ඇතැම් කරුණු දැක්විය හැක.

කියවන්න: Facebook

கோவிட்19 வைரஸ் ஆனது உலகளாவிய ரீதியில் மிகவும் வேகமாக பரவி வருகின்றது. அதனால் மக்களை அவதானமாக இருக்குமாறு உலக சுகாதார நிறுவனம் அறிவுறுத்தி இருக்கின்றது.

Facebook

මෙවන් අවස්ථාවකදී මේ සම්බන්ධයෙන් නිවැරදිම තොරතුරු ජනගත කිරීම සඳහා ජනමාධ්‍ය අත සුවිශේෂී වගකීමක් තිබේ. මෙම වගකීම සම්බන්ධයෙන් බැරෑරුම් ලෙසින් අවධාරණය කිරීමට සිදුව ඇත්තේ, මේ මොහොතේදී සමාජ මාධ්‍ය ජාල සහ වෙනත් යොයෙක් සන්නිවේදන ක්‍රම ඔස්සේ සාවද්‍ය තොරතුරු විශාල වශයෙන් සංසරණය වන බැවිනි.

කියවන්න: Facebook

කෝවිඩ් 19 ලෝක ව්‍යාප්ත වසංගත තත්වයක් ලෙසින් ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් ප්‍රකාශකොට තිබෙන අතර, ශ්‍රී ලංකාවෙන් කෝවිඩ්19 වැළඳුණු රෝගීන් කිහිප දෙනෙකුම මේ වනවිටත් වාර්තා වී තිබේ. මෙවන් අවස්ථාවකදී මේ සම්බන්ධයෙන් නිවැරදිම තොරතුරු ජනගත කිරීම සඳහා ජනමාධ්‍ය අත සුවිශේෂී වගකීමක් තිබේ.

කියවන්න: Facebook

කෝවිඩ් 19 ලෝක ව්‍යාප්ත වසංගත තත්වයක් ලෙසින් ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් ප්‍රකාශකොට තිබෙන අතර, ශ්‍රී ලංකාවෙන් කෝවිඩ්19 වැළඳුණු රෝගීන් කිහිප දෙනෙකුම මේ වනවිටත් වාර්තා වී තිබේ. මෙවන් අවස්ථාවකදී මේ සම්බන්ධයෙන් නිවැරදිම තොරතුරු ජනගත කිරීම සඳහා ජනමාධ්‍ය අත සුවිශේෂී වගකීමක් තිබේ.

කියවන්න: Facebook

කෝවිඩ් 19 වෛරසය ලෝකය පුරාම පැතිර යාමේ අවදානමත් සමගින් ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් ලෝක ව්‍යාප්ත වසංගත තත්වයක්ද ප්‍රකාශයට පත් කොට තිබේ. මෙම සටහන ලියවෙන මොහොත වන විට ශ්‍රී ලංකාවෙන් තුන්වෙනි කෝවිඩ් 19 රෝගියාද තහවුරු වී තිබේ.

කියවන්න: Facebook

මෙහිදී රුසියානු මාධ්‍ය ඔස්සේ ඉදිරිපත් වූ නව කොරෝනා වෛරසය ඇමරිකාව සෑදූ ජීව අවියක් විය හැකිය යන්න ලංකාදීප ලිපිය තුල පෙන්වා දෙයි. රුසියානු මාධ්‍ය ඔස්සේ ඉදිරිපත් වූ කුමන්ත්‍රණ කල්පිතයන් පුවත්පතේ ලිපිය ඔස්සේ ඉදිරිපත් කිරීම ගැටළුවක් නොවේ යැයි කියුවත්, එම කුමන්ත්‍රණ කල්පිතයන් මේ වනවිට පදනම් විරහිත බවට ප්‍රකාශ වී ඇත.

කියවන්න: Facebook

නව කොරෝනා වෛරසය (COVID 19) සහ එහි බලපෑමට වැඩි වශයෙන් ගොදුරු වී සිටිනා චීනය මේ වනවිට ලෝක මට්ටමේ අවධානයක් දිනා ඇති බව සැබවි. එසේම මේ දිනවල ජාත්‍යන්තර පුවත් වල නව කොරෝනා වෛරසයේ බලපෑමේ නවතම තතු සහ චීනයේ වත්මන් තත්වය සඳහා ප්‍රමුඛත්වයක් හිමි වී තිබීමද වටහා ගත හැකි කරුණකි.

කියවන්න: Facebook

යම් පුවත්පත් ලිපියක් සඳහා ලිපිය ලියූ ජනමාධ්‍යවේදියා නොව වෙනත් වගකිව යුත්තකු විසින් හෙඩිමක් යෙදීම අසාමාන්‍ය කරුණක් නොවේ. කෙසේ නමුත් එම හෙඩිම සහ ලිපියේ අන්තර්ගතය කිසිසේත්ම නොසැසඳෙන අවස්ථාවක් පැමිණීම ගැටලුකාරී වෙයි. ඊට උදාහරණයක් ලෙස මෙම ලිපිය පෙන්වා දිය හැක.

කියවන්න: Facebook

චීන ජාතිකයින් සම්බන්ධයෙන් මේ දිනවල ජනමාධ්‍ය තුළ බොහෝ සෙයින් සඳහන් වන්නේ, චීනයෙන් ආරම්භ වී පැතිර ගොස් ඇති බවට සැක කෙරෙනා නව කොරෝනා වෛරසය ශ්‍රී ලංකාව ඇතුළු ලෝකයේ වෙනත් රටවලටත් පැතිරීමත් සමගිනි. මෙහිදී නිරීක්ෂණය කළ හැකි කරුණක් වන්නේ, ඇතැම් පුවත්පත් මගින් චීන ජාතිකයින් හැඳින්වීම පිණිස “චීනා” හෝ “චීන්නු” යන පදයන් සෘණාත්මක සන්දර්භයක් තුළ යොදාගන්නා බවයි.

කියවන්න: Facebook

ලොව පුරා වසංගතයක් ලෙසින් පැතිර යෑමේ අවදානමක් ඇති කර තිබෙන නව කොරෝනා වෛරසය, මෙම දිනවල ජනමාධ්‍ය තුළ ප්‍රධාන ප්‍රවෘත්තියක් වී තිබෙනු දක්නට ලැබේ. ඒ සම්බන්ධයෙන් වන නිවැරදි පුවත්, ආරක්ෂා විය යුතු නම් ඒ සඳහා අවශ්‍ය උපදෙස් මහජනතාව වෙත ජනමාධ්‍ය ඔස්සේ ලබාදීමේ ගැටළුවක් නැත. කෙසේ වුවත් අතිශයින් උද්වේගය දනවන ලෙසින් මෙවන් අවස්ථාවක මේ සම්බන්ධයෙන් වාර්තා කිරීම කිසිසේත්ම යෝග්‍ය යැයි සැලකිය නොහැක.

කියවන්න: Facebook

නව කොරෝනා වෛරසය සහ එහි බලපෑම ලෝක මට්ටමේ අවධානයක් දිනාගැනීමත් සමගින්, ඒ පිළිබඳ විවිධාකාරයේ සාවද්‍ය තොරතුරු, කුමන්ත්‍රණ කල්පිතයන් හතු පිපෙන්නාක් මෙන් මතුවනු දක්නට ලැබිණි.

කියවන්න: Facebook

‘මුඛ ආවරණ නිවැරැදිව පලඳින්නේ මෙහෙමයි…’ යන මැයෙන් යුතුව මේ මස 27 දින මව්බිම පුවත්පතේ පළවූ ඡායාරූප සටහනකි.

කියවන්න: Facebook

Current ‘work from home’ arrangement due to COVID19 requires the use of Electronic Documents (e-documents). Legislation for the acceptance of e-signatures has been in place in Sri Lanka since enactment of Electronic Transactions Act No. 19 of 2006.

 

Join the conversation: English | Sinhala

#COVID19 response and measures taken to #FlattenTheCurve by three countries and two regions which have reported a high no. of cases as at 3rd April 2020.

 

Join the conversation: Twitter

Last week the #Consumer Affairs Authority (CAA) initiated a raid in light of public complaints that an online platform was selling essential goods above the max price set by the CAA.

Join the conversation: Twitter

The Quarantine and Prevention of Diseases Ordinance provides for the regulatory powers of the Minister. See image for some of the purposes for which regulations can be made.

Join the conversation on Twitter: English | Sinhala

Reports of domestic violence in Sri Lanka are on the increase.

In Sri Lanka 17% of women aged 15-49 have suffered from domestic violence from an intimate partner (Dept. of Census and Statistics, 2016) Prevention of Domestic Violence Act, No. 34 of 2005 provides for protections orders against spouse, ex-spouse and cohabiting partner.

Join the conversation on Twitter: English | Sinhala

First COVID19 patient of #SriLanka was reported on 27/01/2020. At  Parliament sessions of January and February, 9 MPs have contributed to “Health”, but only Minister of Health Pavithra Wanniarachchi and former Opposition Leader Sajith Premadasa have spoken about #COVID19.

Join the coversation: Twitter

Manthri.lk conducted Sri Lanka’s first ever online Parliament Leaders discussion session titled; Covid19 and Public Response

 

Sri Lanka is currently going through an “intervening period” between the dissolution of Parliament and the conclusion of General Election.

What powers do Cabinet Ministers currently have?

Join the conversation on Twitter: English | Sinhala

The Parliamentary Election 2020 was postponed by the Elections Commission of Sri Lanka under Art. 24 (3) of the Parliamentary Election Act due to the prevailing situation of #Covid19. It was further stated that the General Election will only take place after May 14th.

Join the conversation: Twitter