Mood of the Nation – January 2022

mood of the nation

Verité Research launches Gallup style “Mood of the Nation” poll in Sri Lanka.

Government approval rating is only 10%

Gallup is the most reputed polling organisation in the world. It runs a regular “Mood of the Nation” poll in the United States. Verité Research has adapted that same poll and scoring methodology to follow the pulse of the people in Sri Lanka.

The poll assesses approval, satisfaction and confidence in relation to the government, the country and the economy. This marks the launch of a new syndicated survey instrument by Verité Research, in collaboration with Vanguard Survey in Sri Lanka, into which other stakeholders can also add their questions.

  1. Government approval rating | 10% | To the question, “Do you approve or disapprove of the way the current government is working?” only 10% said they approve.
  2. Sri Lanka satisfaction | 6% | To the question, “In general, are you satisfied or dissatisfied with the way things are going in Sri Lanka?” only 6% said they were satisfied.
  3. Economic confidence | negative (-) 82.96 | Multiple choice questions on the condition and trajectory of the economy are used to generate an economic confidence score. The score can range from negative (-) 100 to positive (+) 100. A score above zero means more people see the economic conditions positively rather than negatively. If everyone thinks the economy is in either excellent or good conditions, and everyone also thinks it is getting better the score will be positive (+) 100. If everyone thinks that the economy is in a poor condition, and everyone also thinks it is getting worse, the score will be a negative (-) 100. The score is a negative (-) 83 because the average of those who thought the economy was a poor condition, and those who thought it was getting worse, was 83%.

Implementation of “Mood of the Nation”

The poll is based on an island wide nationally representative sample of responses from 1,021 Sri Lankan adults, conducted in January 2022. The sample and methodology were designed to ensure a maximum error margin of under 3% at a 95% confidence interval. The polling partner was Vanguard Survey (Pvt) Ltd.

රට හිතන හැටි” : ලංකාවේ ප්‍රථම වතාවට ගැලප් (Gallup) ශෛලියට කරන ලද ජනමත විමසුමක් වෙරිටේ රිසර්ච් ළි දක්වයි

ගැලප් (Gallup) යනු ජනමත විමසුම් සිදුකිරීමේ විෂයෙහි ලෝකයේ වඩාත්ම කීර්තිමත් සංවිධානයකි. ඔවුන් ‘මුඩ් ඔෆ් ද නේශන්’ මැයෙන් ජනමත විමසුමක් නිතිපතා ඇමරිකා එක්සත් ජනපදයේ දී, පවත්වයි. ‘මුඩ් ඔෆ් ද නේශන්’ හි ජනමත විමසුම සිදුකෙරෙන ආකාරය සහ එයට ලකුණු ලබාදීමේ ක්‍රමවේදය ශ්‍රී ලංකාවට ගලපා ගැනීම හරහා ශ්‍රී ලංකා ජනතාවගේ සිතුම් පැතුම් හඳුනාගැනිමට වෙරිටේ රිසර්ච් මෙහිදී උත්සාහයක් ගෙන තිබේ. ‘රට හිතන හැටි’ යන මැයෙන් එළි දකින්නේ එසේ කළ ජන මත විමසුමක ප්‍රතිපලයි.

මෙම මත විමසුමෙන් රජය, රට සහ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් ජනතාවගේ අනුමැතිය, තෘප්තිය සහ විශ්වාසය තක්සේරු කරයි. මෙය වෙරිටේ රිසර්ච්, නව ඒකාබද්ධ සමීක්ෂණ වැඩපිළිවෙලක් (syndicated survey instrument) දියත් කිරීම සනිටුහන් කරන අතර මෙම කර්තව්‍යයට අත්වැල් බැදගෙන සිටින්නේ වෑන්ගාර්ඩ් සර්වේ ආයතනයයි. අනෙකුත් පාර්ශවකරුවන්ට ද ඔවුන්ගේ ප්‍රශ්න එකතු කළ හැකිවීම මෙහි තිබෙන විශේෂත්වය යි.

ජනමත විමසුමේ දී, යොමු කෙරුණු ප්‍රශ්න සහ ඒ්වාට ලැබුණු පිළිතුරුවල ප්‍රතිශතමය අගයන් පහත දැක්වේ.

  1. රජය ගැන අනුමැතිය | 10% | වත්මන් රජය වැඩකරන ආකාරය ඔබ අනුමත කරනවා ද? නැති ද? යන ප්‍රශ්නයට, අනුමත කරමි යන පිළිතුර ලබාදුන්නේ 10%ක් පමණි.
  2. රට ගැන තෘප්තිය | 6% | පොදුවේ ගත් විට, මේ මොහොතේ ශ්‍රී ලංකාවේ දේවල් සිදුවෙමින් පවතින ආකාරය ගැන ඔබ සෑහීමට පත්වනවා ද? නැති ද? යන ප්‍රශ්නයට, සෑහීමට පත්වෙමි යන පිළිතුර ලබාදුන්නේ 6%ක් පමණි.
  3. ආර්ථිකය පිළිබඳ විශ්වාසය | සෘණ (-) 82.96 | ආර්ථික තත්ත්වය ගැන විශ්වාසය ජනනය කිරීම සඳහා අද රටේ පවතින ආර්ථික තත්ත්වයන් සහ එහි ගමන් පථය පිළිබඳ බහුවරණ ප්‍රශ්න භාවිතා විය. ලකුණු ඍණ (-) 100 සිට ධන (+) 100 දක්වා පරාසයක පැවතීය. මෙහි බිංදුවට වඩා වැඩි අගයක් යනු බොහෝ මිනිසුන් ආර්ථික තත්ත්වයන් සෘණාත්මකව දකිනවාට වඩා ධනාත්මකව දකින බවය. ආර්ථිකය විශිෂ්ට හෝ හොඳ තත්ත්වයක පවතින බව සහ එය හොඳ අතට හැරෙමින් පවතින බව සියලු දෙනා සිතන්නේ නම්, ලකුණු ධන (+) 100 ලෙස සටහන් වන අතර, ආර්ථිකය දුර්වල මට්ටමක පවතින සහ එය නරක අතට හැරෙන බව සියලු දෙනා සිතන්නේ නම්, ලකුණු ඍණ (-) 100 අගයක් වේ. ලකුණු ප්‍රමාණය සෘණ (-) 83ක් වන්නේ ආර්ථිකය දුර්වල තත්ත්වයක ඇතැයි සිතූ අයගේ සහ නරක අතට හැරේ යැයි සිතූ අයගේ සාමාන්‍යය 83%ක් වූ බැවිනි.

‘රට හිතන හැටි’ ජනමත විමසු ක්‍රියාවට නැංවීම

මත විමසුම පදනම් වී ඇත්තේ 2022 ජනවාරි මාසයේ දී, ශ්‍රී ලාංකික වැඩිහිටියන් 1,021 දෙනෙකුගේ දිවයින පුරා ජාතික වශයෙන් නියෝජනය වන ප්‍රතිචාර නියැදියක් මත ය. නියැදිය සහ ක්‍රමවේදය සැලසුම් කර ඇත්තේ 95% විශ්වාසනීය පරතරයකදී 3%ට අඩු උපරිම දෝෂ ආන්තිකය සහතික කිරීම සඳහා ය. ජනමත විමසුමේ දත්ත එකතු කිරීමට සහාය ලබා දී, තිබෙන්නේ වෑන්ගාර්ඩ් සර්වේ (පෞද්ගලික) ආයතනයයි.

வெரிட்டே ரிசேர்ச் Gallup இன் பாங்கில் “தேசத்தின் மனநிலை” தொடர்பான வாக்கெடுப்பை இலங்கையில் அறிமுகப்படுத்துகிறது.

அரசாங்க அங்கீகார மதிப்பீடு 10% மட்டுமே ஆகும்.

Gallup என்பது கருத்துக்கணிப்புக்களை மேற்கொள்வதில் உலகலாவிய ரீதியில் மிகவும் புகழ் மிக்க ஒரு அமைப்பாகும்.  இவ்வமைப்பு அமெரிக்காவில் “தேசத்தின் மனநிலை” (Mood of the Nation) என்ற கருத்துக்கணிப்பை தொடர்ந்தேச்சையாக நடாத்திவருகின்றது. வெரிட்டே ரிசேர்ச் ஆனது அதே கருத்துக்கணிப்புமுறை மற்றும் புள்ளிவழங்கள் செயன்முறையைப் பின்பற்றி  இலங்கையில் மக்களின் நாடித்துடிப்பைப் மதிப்பிடுவதற்கான ஒரு மதீப்பீட்டு முறைமையை இதன் மூலம் ஏற்படுத்தியுள்ளது.

கருத்துக்கணிப்பானது  அரசாங்கம், நாடு மற்றும் பொருளாதாரம் என்பன தொடர்பான அங்கீகாரம்;;, திருப்தி மற்றும் நம்பிக்கையை மதிப்பிடுகின்றது. இது நாடுதளுவிய ரீதியில் தேசிய பிரதிநிதித்துவ மாதிரியின் மூலம் பெற்றுக்கொண்ட பதில்களை அடிப்படையாகக் கொண்டது. இந்த முடிவுகள் ஜனவரி 2022 இல், முதலாவது தடவையாக நடைமுறைப்படுத்தப்பட்ட கருத்துக்கணிப்பிலிருந்து வந்தவை ஆகும். இவ்வாக்கெடுப்பில்; Vanguard Survey (Pvt) Ltd. பங்குதாரராக அங்கம் வகித்தனர்.

  1. அரசாங்க அங்கீகார மதிப்பீடு – 10%
    •  தற்போதைய அரசாங்கம் செயல்படும் முறையை நீங்கள் அங்கீகரிக்கிறீர்களா அல்லது ஏற்கவில்லையா என்ற கேள்விக்கு 10மூ ஆனோர் மட்டுமே அங்கீகரிப்பதாக ஒப்புதல் அளித்துள்ளனர்.
  2. இலங்கை தொடர்பிலான திருப்தித்தன்மை – 6%
    •  பொதுவாக இலங்கையில் நடந்துவரும் விடயங்கள் தொடர்பில் நீங்கள் திருப்தியடைகிறீர்களா அல்லது அதிருப்தி அடைகிறீர்களா என்ற கேள்விக்கு 6மூ ஆனோர்; மட்டுமே திருப்தியடைவதாகக் கூறியுள்ளனர்.
  3. பொருளாதார நம்பிக்கை – எதிர்மறை (-) 82.96
    •  பொருளாதார நம்பிக்கை மதிப்பெண்ணை உருவாக்க பொருளாதாரத்தின் நிலை மற்றும் அதற்கான வழி என்பன தொடர்பில் பல்தேர்வு வினாக்கள் பயன்படுத்தப்படுகின்றன. அளவுகோலானது எதிர்மறை (-) 100 முதல் நேர்மறை (ூ) 100 வரை உள்ளது. பூச்சியத்திற்கு மேல் மதிப்பெண் என்றால் அதிகமான மக்கள் பொருளாதார நிலைமைகளை எதிர்மறையாக பார்க்காமல் நேர்மறையாக பார்க்கிறார்கள் என்பது அர்த்தம் ஆகும். எதிர்மறை மதீப்பீடு (-) 83; என்பது மக்கள் பெருமளவில் எதிர்மறையாக இருந்தனர் என்று அர்த்தப்படுகின்றது.

முறைமை

வெரிட்டே ரிசேர்ச் ஆனது நாடளாவிய ரீதியில் பிரதிநிதித்துவப்படுத்தும் வகையில் 1,021 வயதுவந்தோரை நேர்காணல் செய்துள்ளது. தொலைபேசி மூலம் இக்கணக்கெடுப்பு நடத்தப்பட்டதுடன் ஜனவரி 2022 காலப்பகுதியில் தரவுகள் சேகரிக்கப்பட்டுள்ளன. மாதிரி மற்றும் முறைமையானது, 95% நம்பிக்கை இடைவெளியில் 3% க்கும் குறைவான அதிகபட்ச வலு வரம்பை உறுதி செய்யும் வகையில் வடிவமைக்கப்பட்டுள்ளது.