Parliament Election 2020

ඔබේ මනාපයට වටිනාකමක් දෙන්න. මෙවර පාර්ලිමේන්තුවට නියම නියෝජිතයන්ව තෝරාපත්කර යවන්න.

8 වන පාර්ලිමේන්තුවේ පැමිණීම අඩුම උදවිය

වැඩි විස්තර මෙතැනින් – වැඩකරන රටකට – වැඩකරන පාර්ලිමේන්තුවක්

2020 මැතිවරණයෙන් මොන වගේ ප‍්‍රතිඵලයක් ලැබේවි ද?

වැඩි විස්තර මෙතැනින් – වැඩකරන රටකට – වැඩකරන පාර්ලිමේන්තුවක්

ජාතික ජනබලවේගයේ සම්මානලාභී මන්තී‍්‍රවරු

වැඩි විස්තර මෙතැනින් – වැඩකරන රටකට – වැඩකරන පාර්ලිමේන්තුවක්

සමගි ජනබලවේගයේ සම්මානලාභී මන්තී‍්‍රවරු

වැඩි විස්තර මෙතැනින් – වැඩකරන රටකට – වැඩකරන පාර්ලිමේන්තුවක්

ශීී‍්‍ර ලංකා පොදු ජන පෙරමුණේ සම්මානලාභී මන්තී‍්‍රවරු

වැඩි විස්තර මෙතැනින් – වැඩකරන රටකට – වැඩකරන පාර්ලිමේන්තුවක්

එක්සත් ජාතික පක්ෂයේ සම්මානලාභී මන්තී‍්‍රවරු

වැඩි විස්තර මෙතැනින් – වැඩකරන රටකට – වැඩකරන පාර්ලිමේන්තුවක්

පහුගිය පාර්ලිමේන්තුවේ හොදම පැමිණීම

වැඩි විස්තර මෙතැනින් – වැඩකරන රටකට – වැඩකරන පාර්ලිමේන්තුවක්

පටන්ගැන්මේ ඉදන්ම ඉන්න අය

වැඩි විස්තර මෙතැනින් – වැඩකරන රටකට – වැඩකරන පාර්ලිමේන්තුවක්

අලුත් පිලකින් එන පරණ අය

වැඩි විස්තර මෙතැනින් – වැඩකරන රටකට – වැඩකරන පාර්ලිමේන්තුවක්

මෙදා පාර්ලිමේන්තු නොඑන අය

වැඩි විස්තර මෙතැනින් – වැඩකරන රටකට – වැඩකරන පාර්ලිමේන්තුවක්

8 වන පාර්ලිමේන්තුවේ දේශපාලන පවුල් සම්බන්ධතා

වැඩි විස්තර මෙතැනින් – වැඩකරන රටකට – වැඩකරන පාර්ලිමේන්තුවක්

225 ම එපා! පහුගිය කාලේ ගොඩක් අය කිවේ එහෙම… එත් පරණ පාර්ලිමේන්තුවේ 225න් 198 කට මහා මැතිවරණය සඳහා නාමයෝජනා ලැබී අවසන්.

මේ අය කවුද? මෙතැනින් දැනගන්න – වැඩකරන රටකට – වැඩකරන පාර්ලිමේන්තුවක්

මැතිවරණය සහ මාධ්‍ය ආවරණය

2020 ජූලි 13 සිට ජූලි 17 දක්වා කාලය තුළ, තෝරාගත් රූපවාහිනී නාලිකා කිහිපයක් මගින් මෙවර මහ මැතිවරණයට තරග වදිනා ප්‍රධාන පක්ෂ කිහිපය සඳහා, සිය ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයන් තුළ මාධ්‍ය ආවරණය ලබා දී ඇති ආකාරය

විමසුම  – පාර්ලිමේන්තු මැතිවරණ සමයේ මාධ්‍ය

මැතිවරණය සහ මාධ්‍ය ආවරණය

2020 ජූලි 06 සිට ජූලි 10 දක්වා කාලය ඇතුළතදී, තෝරාගත් රූපවාහිනී නාලිකා කිහිපයක් මගින් මෙවර මහ මැතිවරණයට තරග වදිනා ප්‍රධාන පක්ෂ කිහිපය සඳහා, සිය ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයන් තුළ මාධ්‍ය ආවරණය ලබා දී ඇති ආකාරය

විමසුම  – පාර්ලිමේන්තු මැතිවරණ සමයේ මාධ්‍ය

මහමැතිවරණය ළග ළගම එමින් තිබෙන අවස්ථාවක, මැතිවරණ කොමිසමේ කාර්යභාරය ගැන ඔබ දැනුවත් ද?

මැතිවරණ ජය ගැනීමට දේශපාලන පක්ෂ ම‍ෙන් ම අපේක්ෂකයන් විශාල තරඟයක යෙදී සිටී. එම ක්‍රියාවලියේ දී මහා පරිමාණයෙන් මුදල්/ ආධාර යෙදවුනත් ඒවා ලබා දෙන්නේ කව්රුන් විසින් කුමන ප්‍රමාණයකින් ද? යන කරුණු ජනතාවට වසන් ව පවතී. වසර 1977ට පෙර ශ්‍රී ලංකාවේ මැතිවරණ ප්‍රචාරණය වෙනුවෙන් මුදල් යෙදවීම නියාමනය කෙරෙන නීති පැවතුනත් අදවන විට එම නීති දක්නට නොපවතී. මේ එකී ක්‍රියාවලිය ගැන පුරවැසි අප දැනගත යුත්තේ ඇයි ද යන්න ගැන විමසා බැලීමක්.

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට ප්‍රධාන දේශපාලන පක්ෂ වෙතින් ඉදිරිපත් වූ අපේක්ෂකයන් කිහිප දෙනෙක්ම නාම යෝජනා භාරදීමත් චන්දය විමසීමත් අතර කාලය තුල අභාවයට පත් විය. එකී පුරප්පාඩු සඳහා අලුතින් අපේක්ෂකයන් නම් කිරීම ගැන ජනතාව අතර සාකච්චා වෙමින් පවතී.

අලුත් පාර්ලිමේන්තුවක් එක්ක එන අලුත් කැබිනට් මණ්ඩලයේ සංයුතිය කෙසේ විය යුතු ද? මේ අප ඒ ගැන කළ සංවාදයක්