කාන්තාවක් අසාධාරණයට විරුද්ධව සද්දෙන් කතා කලොත්!

ශී‍්‍ර ලංකාවේ මාධ්‍ය, කාන්තාවන් සම්බන්ධයෙන් කරන වාර්තාකරණය ගැන අදහස් දැක්වීමක් වෙරිටේ සහකාර විශ්ලේෂිකා සදීෂා ධර්මපේ‍්‍රම, හරිටීවී යූටියුබ් චැනලය සමග එක්වෙමින් සිදුකළා.