BBC Sinhala

ලිංගික අපරාධ: ‘දූෂණයෙන්’ නොනැවතී ‘කාන්තාවන්ට නිගරු කරන පිරිමින්ගේ සමාජයක්’
||
පළවූයේ - බීබීසී සිංහල සේවය ඡුායාරූප අනුග‍්‍රහය - බීබීසී සිංහල සේවය, එතික්ස් අයි, Getty Images කැමැත්තෙන් තොරව බලය යොදා ලිංගිකව එක්වීමේ ක්‍රියාව හැඳින්වීම සඳහා සිංහල භාෂාව තුළ බහුලව යොදා ගනු ලබන්නේ 'දූෂණය' යන වචනයයි. සිංහල පුවත්පත්, රූපවාහිනී, ගුවන් විදුලි නාලිකා...
continue reading