Job Agreement Sri Lanka

ශී‍්‍ර ලංකාවේ රැකියා ගිවිසුම් සහ ෆොර්ස් මජූරා ප‍්‍රතිපාදනය
||
නීතීඥ සුපුන් ජයවර්ධන අප අත්සන් කරන ගිවිසුම්වල ඇති දේව ක්‍රියා  ‘ෆෝර්ස් මජූරා’ ප්‍රතිපාධනය වැදගත් වන්නේ ඇයි? පශ්චාත් කොවිඩ්-19 යුගය උදෙසා කෙරෙන  පැහැදිලි කිරීමක්. කොවිඩ්-19 රෝගය වසංගත තත්වයක්  බවට ලෝක  සෞඛ්‍යය සංවිධානය නම් කිරීමත් සමඟ අභ්‍යන්තර හා බාහිර වශයෙන් ගමනාගමන සීමාවන්...
continue reading