Laws on Protection

අපේ දරුවන් සහ රටේ නීතිය?
||
නීතීඥ සුපුන් ජයවර්ධන රටක නීතිය ප්‍රධාන ගුණාංග දෙකකින් සමන්විත විය යුතු ය. ඒවා නම්: නීතිය යාවත් කාලීන කර අනෙකුත් නීති හා නොගැටෙන පරිදි කෙටුම්පත් කිරීම: සහ එසේ කෙටුම්පත් කරන ලද නීති ක්‍රියාත්මක කිරීමට මනා ලෙස සංවිධානය වූ ආයතන පද්ධතියක් පැවතීමයි....
continue reading