Legislation

ශ්‍රී ලංකාවේ නීති සම්පාදනය: වසා දැමිය යුතු  අතුරු මාවත්
||
රටක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සැලකෙන්නේ එරට උත්තරීතර ම නීතිය වශයෙනි. මින් අදහස් වන්නේ රටෙහි කිසිම නීතියක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය රාමුව උල්ලංඝනය  නොකළ යුතු බවයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හා අනුකූල නොවන නීති සකස් වීමට ඉඩකඩ පැවතීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ උත්තරීතරත්වය පරිහානියට ලක් වීමටත්  , එහි...
continue reading