සංඛ්‍යාන තොරතුරු නිසි කලකට උත්පාදනය කිරීම හා ලබා දීම අතින් ‘කලාපීය පුරෝගාමියා’ බවට පත් වීම ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ අරමුණ වේ. මෙම විදසුන පෙන්වා දෙන්නේ ජනතාවට දත්ත ලබා ගැනීමට ඇති පහසුව, ඉක්මණ සහ පිරිවැය අතින් ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව, සිය දැක්ම සාක්ෂාත් කර ගැනීමට අසමත් වී ඇති බවයි. එහෙත්, පහසුව, ඉක්මණ සහ පිරිවැය අතින් ශ්‍රී ලංකාව අභිබවා යමින් ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ දැක්මට අනුව ශ්‍රී ලංකාව අත්කර ගැනීමට ප්රයත්න දරන කලාපිය පුරෝගාමියාගේ තත්වයට ඉන්දියාවට පත් වෙමින් ඇත.
ජාත්‍යන්තර වෙළඳ දත්ත පොදු දේපලකි. සැබෑ කරුණු මත පදනම් වූ ප්‍රතිපත්ති සැලසුම් කිරීමට, ව්‍යාපාරවලට වඩාත් නිවැරදි තීරණ ගැනීමට, ආර්ථික හා සමාජීය කරුණු පිළිබඳ මහජන පර්යේෂණ සඳහා පෙළඹවීමට සහ ජනතාවට රජයේ වගවීම වැඩි දියුණු කිරීමට දත්ත සඳහා ප්‍රවේශය අත්‍යවශ්‍ය වේ. එහෙත්, ශ්‍රී ලංකා රේගුවේ දත්ත බෙදා හැරීමේ ප්‍රතිපත්තිය දත්ත පොදු භාණ්ඩ ලෙස දැකීමට පටහැනි ආකාරයෙන් සකස් වී ඇත. කලාපීය හා ගෝලීය ප්‍රවණතාව වන්නේ මෙම දත්ත වලට ඇති ප්‍රවේශය පහසු කිරීම වුව ද, ලංකාව සම්බන්ධයෙන් යාවත්කාලීන දත්ත සොයා ගැනීම පහසු නොවන අතරම ඒවා නොමිලයේ ලබා ගත නොහැක.
International trade data is a public good. Yet, SLC’s data dissemination policy is currently at odds with seeing the trade data it collects as a public good.
Sri Lanka recorded the largest ranking decline of 89 places in the Global Gender Gap Index (GGGI) from its introduction in 2006 to 2019/20.
The pricing data of media institutions reveals that the media discriminates against the democratic process by charging higher rates for political ads than commercial ads, during election periods.
Women in the 20-39 age cohort are uniquely and severely disadvantaged in the labour market in Sri Lanka. This disadvantage is linked to the current policy of placing the full cost of maternity leave benefits (MLBs) on employers.
The Government could raise an extra Rs. 20 Billion from cigarette taxation in 2020 from the proper implementation of the indexation policy articulated in the 2019 Budget and rational calibration of taxes for all cigarette brands.
කෝවිඞ් -19 වෛරසය පැතිරීම අවම කිරීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග හේතුවෙන් ශ්‍රී ලංකා රජය අයවැය හා ආදායම් අර්බුදයකට මුහුණ දී තිබේ. මෙම අර්බුදයේ බොහෝ අවාසි පැවතුනත්, මෙම තත්ත්වය, ඇතැම් පාර්ශවකරුවන්ගේ අභිලාෂයන් අනුව කටයුතු කිරීමෙන් ඈත් වී, දුම්වැටි බදු ක්‍රියාත්මක කරන ආකාරය ක්‍රමවත් කිරීමට රජයට හොඳ අවස්ථාවක් ලෙස භාවිත කල හැකිය. මෙම විශ්ලේෂණය පෙන්වා දෙන්නේ ලංකාවේ දුම්වැටි බදු සහ මිල ගණන් ඉහල දැමීම, රාජ්‍ය මුල්‍ය කළමනාකරණ මුල ධර්ම වලට අනුකුලව සිදු වී නොමැති බවයි. රට රාජ්‍ය මුල්‍ය අර්බුදයකට මුහුණ දී තිබෙන අවස්තාවක උදාවන, මැයි 31 වන දිනට යෙදී තිබුන ලෝක දුම්කොළ විරෝධී දිනය අපට සිහිපත්කර දෙන්නේ දුම්වැටි බදු ක්‍රමානුකුලව ඉහල දැමීමට අසමත් වීම ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිපත්තියේ බරපතල අසාර්ථකත්වයක් බවයි.
At the end of 2018, the EPF resolved to re-enter the stock market despite substantial losses and allegations of mismanagement on EPF’s equity investments in the past. The EPF provides two reasons for the decision: (i) that members will benefit from higher returns; (ii) that the increase in EPF loanable funds will soon outstrip government requirements for additional borrowing. This Insight proves that both these reasons are analytically flawed.
2018 වසරේ ඔක්තෝම්බර් මාසයේ දී, කොටස් වෙළඳපොලේ සිදුකරන සේවක අර්ථසාධක අරමුදලේ ආයෝජන නැවත වරක් පුළුල් කරන බව මහ බැංකුව විසින් නිවේදනය කළේය. මහ බැංකුව විසින් එම තීරණය ගැනීමට හේතු ලෙස ඉදිරිපත් කරන ලද කාරණා දෙකම විශ්ලේශනාත්මක වශයෙන් දෝෂ සහිත බවත්, එබැවින් සේවකයින්ගේ විශ්‍රාමික ඉතිරි කිරීම් අහිතකර බලපෑමකට ලක්වීමේ නව අවදානමක් ඇතිවී තිබෙන බවත් මෙම විදසුන පෙන්වා දෙයි.