Thematic

Showing 10 Publication(s)
සංක්ෂිප්ත සටහන: ශ‍්‍රී ලංකාවේ ණය කළමනාකරණය

මෙම සංෂිප්ත සටහනෙන් පෙන්වා දෙන්නේ ණය වාර්තාකරණයේදී මධ්‍යම රජයේ ආයතන වලින් පරිබාහිරව ඇති රාජ්‍ය ආයතනවල විදේශ ණය ඊට ඇතුලත් කිරීමට අපොහොසත් වීම ලංකාවේ ණය බර අවතක්සේරුවට හේතු වන බවයි. මෙයට හේතුපාදක වන එම තොරතුරුමය ගැටළුව කොටස් තුනක් ඔස්සේ මෙහිදී පැහැදිලි කර ඇත.

Continue Reading
2021 ஆம் ஆண்டின் வரவு செலவுத் திட்டம் தொடர்பான பொது அறிக்கை

இது 2021 ஆம் ஆண்டிற்கான இலங்கையின் மத்திய அரசாங்க வரவு செலவுத் திட்டம் பற்றிய இரண்டு அறிக்கைகளின் தொடர்ச்சியான இரண்டாவது அறிக்கையாகும். செலவின ஒதுக்கீடுகள் மற்றும் வரிவிதிப்புக் கொள்கைகள் அரசாங்கத்தின் கொள்கைக்கு ஏற்ப உள்ளதா என்பதை இந்த அறிக்கை மதிப்பீடு செய்கிறது.

Continue Reading
2021 අයවැය පිළිබඳ ප්‍රසිද්ධ වාර්තාව

මෙම වාර්තාව, ශ්‍රී ලංකාවේ මධ්‍යම රජයේ 2021 වර්ෂය සඳහා වූ අයවැය පිළිබඳව  පළ කරන ලද වාර්තා දෙකකින් දෙවන වාර්තාව වේ. මෙමඟින් රජයේ වියදම් සඳහා වෙන් කෙරෙන ප්‍රතිපාදන හා බදුකරණ ප්‍රතිපත්ති කෙතෙරම් දුරට රජයේ ප්‍රතිපත්තිවලට අනුකූල වන්නේද යන්න ඇගැයීමට ලක් කෙරේ.

Continue Reading
Public Report on the 2021 Budget: Assessment on whether the expenditure allocations and taxation policies are in line with the government’s policy

This is the second report in a series of two reports on Sri Lanka’s central government budget for the year 2021. The report assesses whether the expenditure allocations and taxation policies are in line with the government’s policy.

Continue Reading
2021 வரவு செலவுத்திட்டம் குறித்த பொது அறிக்கை

அரசாங்க நிதி பற்றிய குழுவிற்கு (COPF) வழங்கப்பட்ட ஆணையின் பிரகாரம் இந்த பொது அறிக்கையானது வெறிட்டே ரிசர்சினால் தொகுக்கப்பட்டுள்ளது.

Continue Reading
2021 අයවැය: අයවැය ඇස්තමේන්තුවල භාවිත කර ඇති රාජ්‍ය ආදායම්, මුල්‍ය සහ ආර්ථික උපකල්පනයන් ගැන පොදු ජනතාව වෙනුවෙන් සිදුකරන ලද සොයාබැලීමක්

2021 අයවැය ඇස්තමේන්තුවල භාවිතා කර ඇති රාජ්‍ය ආදායම්, මුල්‍ය සහ ආර්ථික උපකල්පනයන් ගැන ඇගයීමක් මෙම වාර්තාවෙන් සිදුකර තිබේ.

Continue Reading
Public Report on the 2021 Budget: Assessment of the Fiscal, Financial and Economic Assumptions used in the Budget Estimates

This report provides an assessment and analysis of the fiscal, financial and economic assumptions and estimates applied in the formulation of the 2021 Budget.

Continue Reading
වැඩක් කළ හැකි කැබිනට්ටුවක්: ශී‍්‍ර ලංකාවේ අමාත්‍යංශ

රජයේ කි‍්‍රයාකාරීත්වය ඵලදායී සහ කාර්යක්ෂම මට්ටමක පවතින බව සහතික කිරීම සදහා කැබිනට් මණ්ඩලය ලබාදෙන දායකත්වය සුලූපටු නැත. නමුත් අප සිදුකළ පර්යේෂණයකින් අනාවරණය වූ ආකාරයට පසුගිය වසර කිහිපයේ මෙරට ඇති කෙරුණු කැබිනට් මණ්ඩලවලින් එවැනි දායකත්වයක් ලැබී නොමැත.

Continue Reading
A Cabinet that Works: Ministries in Sri Lanka

The role played by the Cabinet of Ministers is critical to ensure that the government functions efficiently and effectively. Verité Research has found that the way in which Cabinet portfolios are designed in Sri Lanka impedes the ability of government to be effective.

Continue Reading
Improving National Budget Practices: Solutions for a Professional Government

Verité Research conducted a forum on ” Improving National Budget Practices: Solutions for a Professional Government” on the 27th of February 2020 at Hilton Colombo. At this forum Verité Research discussed how the government can improve its budget process through better formulation, implementation and controls which will lead to effective and efficient management of public finance.

Continue Reading