දින සියයේ වැඩපිළිවෙළ අසාර්ථකයිද?
2015 ජනවාරි 09 වැනි දින ශ්‍රී ලංකාවේ හයවැනි විධායක ජනාධිපතිවරයා ලෙස මෛත්‍රීපාල සිරිසේන දිවුරුම් දුන්නේය. ජනපති සිරිසේනගේ ඡන්ද ව්‍යාපාරය දිවෙන ලද්දේ කෙටිකාලීන සහන වැඩසටහන් සහ දිගුකාලීන ව්‍යුහමය වෙනස්කම් පිළිබඳ පොරොන්දු රැගත් දින 100 වැඩපිළිවෙළ පදනම්වය. මෙම පොරොන්දු ජනාධිපතිවරයා පත් වී...
continue reading