කොටස් වෙළඳපොලට සේවක අර්‍ථසාධක අරමුදල (සේ.අ.අ.) නැවත ඇතුල් වීම පිටුපස ඇති සාවද්‍ය තර්කය
බිලියන 23 (30/09/19 වන විට සේ.අ. අරමුදලට කොටස් ආයෝජනවලින් සිදුවු ප්‍රාග්ධන අලාභය) 7.5% (වසර 25 ක කාලයක් සඳහා කොටස් වෙළඳපොලේ සාමාන්‍ය ඵලදායී වාර්ෂික ප්‍රතිලාභ) 11.1% (අවුරුදු 25 ක කාලයක් සඳහා වසරක භාණ්ඩාගාර බිල්පත් වල සාමාන්‍ය ඵලදායී වාර්ෂික ප්‍රතිලාභ) අතීතයේ වංචනික ක්‍රියා සහ සැලකිය යුතු අලාභ පිළිබඳ චෝදනා තිබියදීත්, සේ.අ.අ. යළිත්...
Continue ReadingWanitha Waruna | කාන්තාවන් සම්බන්ධ වාර්තාකරණයේදී මාධ්‍ය හැසිරීම කෙසේ විය යුතුද?
ලබාගත්තේ Ada Dearana 24 කාන්තාවන් සම්බන්ධ වාර්තාකරණයේදී මාධ්‍ය හැසිරීම කෙසේ විය යුතුද සම්බන්ධයෙන් වෙරිටේ මාධ්‍ය අංශ ප‍්‍රධානී දීපාංජලී අබේවර්ධන දෙරණ 24x7 නාළිකාවේ වනිතා වරුණ වැඩසටහනේ දී පළකළ අදහස්
Continue ReadingGET REAL with Mahieash Johnney | Episode 08 | #TheNumbersGame
Taken from Ada Dearana 24 A discussion on the up coming Presidential election. We ask the question whether in a crowded candidate field can any candidate surpass the required 50% + 1 vote threshold? And in case they cannot then what would happen, how will the winner be selected, and...
Continue Readingස්වාභාවික ආපදා ගැන අවධානයෙන් සිටිය යුත්තේ ඇයි?
පළවූයේ - රැස ස්වාභාවික ආපදාවකින් වෙන හානිය ගැන කතා කරන්න ස්වාභාවික ආපදාවක් වෙනකල්ම බලන් ඉන්න අපි පුරුදු වෙලා. නමුත් ගොඩාක් දෙනෙක්ට අමතක කාරණයක් තමයි ස්වාභාවික ආපදාවලට කල්තියාම සූදානම් වෙන්නට වගේම ස්වාභාවික ආපදා තත්ත්වයකදී සහන සලසන්නට අපේ රටේ වැඩපිළිවෙළක් පවතිනවාය කියන එක. ඒත් ඒ වැඩපිළිවෙළ ඒ කියන විදිහටම ක්‍රියාත්මක වෙනවාද? මේ...
Continue Readingකුට්ඨනය: බරපතල ලෙස නොදකින බරපතල අපරාදයක්
පළවූයේ - රැස සම්පාදනය - නීතීඥ සුපුන් ජයවර්ධන පහත සිදුවීම් ගැන මොහොතක් සිතන්න. මෙම සිදුවීම් ත්‍රිත්වය සලකා බලන විට කුමාරන්, කමල් සහ ජමීලා විවිධ අපරාදවලට වෙන වෙනම ගොදුරු වී ඇති බව පැහැදිලි ය. නමුත් ඔවුන් තිදෙනාම ගොදුරු වූ තවත් අපරාදයක් පවතී. එය නම් කුට්ඨනයයි. විවිධ නීතිවිරෝධී අරමුණු ඉටු කරගැනීම වෙනුවෙන්...
Continue ReadingBroken shield and weapon of choice
In the 12 years since its enactment, not a single person who has incited violence against a minority group in Sri Lanka has been convicted under the Act; this is despite four major incidents of mob violence against the Muslim community in the past five years` By Gehan Gunatilleke...
Continue ReadingSri Lanka Terror Brings National Security and Fear of Safety to Fore
Taken from - sputniknews Image Courtesy - Reuters The Easter Sunday attacks across Sri Lanka have claimed the lives of at least 290 people and left over 500 people injured. The bombings targeted three churches and four luxury hotels. Security forces have arrested 24 suspects allegedly connected with the blasts....
Continue Reading30 / 1 යෝජනාවලිය – වසර හතරක් ගතවී ඇතත් සම්පූර්ණ කර තිබෙන්නේ පොරොන්දු 36න් 6ක් පමණකි.
2015 වසරේ දී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් වූ 30-1 යෝජනාවලියට සම අනුග‍්‍රහකත්වය දැක්වූ ශී‍්‍ර ලංකාව ඒ හරහා මානව හිමිකම්, වගවීම සහ සංහිදියාව යන අංශයන් ආවරණය කරමින් පියවර රැසක් කි‍්‍රයාත්මක කිරීමට කැපවන බවට සහතික විය. පසුගිය 20 වැනිදා, ජගත් මානව හිමිකම් කවුන්සිලයේ 40 වැනි සැසිවාරයේ දී එම පියවරයන් කි‍්‍රයාත්මක...
Continue ReadingResolution 30/1: Four Years on, 6/36 Completed – Part 04
Part IV: Overall Progress: This week, Verité Research (VR) concludes its four-part series on Resolution 30/1. In 2015, Sri Lanka co-sponsored United Nations Human Rights Council (UNHRC) Resolution 30/1 and committed to a range of measures on human rights, accountability and reconciliation. Sri Lanka’s progress in fulfilling its commitments...
Continue Reading